පසුගිය කොටසේ අවසානයට ලියෝ සහ මැට් දුම්රිය අංගනයෙන් පිටමං කිරීමෙන් පසු කිසිවෙකුට ඇතුල් විය නොහැකි ලෙස සීල් කරන්න මැක්ස් තීරණය කරනවා. ඒ සියලුම සින්ත්ලගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් එක්කම මියා සහ නිස්කා විසින් බේරාගත්තු සරණාගත සින්ත් පිරිසත් දුම්රිය අංගය වෙත එන්නේ පිහිටක් බලාපොරොත්තුවෙන්. නමුත් මැක්ස් නැවතත…

පසුගිය කොටසේ අවසානයට ලියෝ සහ මැට් දුම්රිය අංගනයෙන් පිටමං කිරීමෙන් පසු කිසිවෙකුට ඇතුල් විය නොහැකි ලෙස සීල් කරන්න මැක්ස් තීරණය කරනවා. ඒ සියලුම සින්ත්ලගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් එක්කම මියා සහ නිස්කා විසින් බේරාගත්තු සරණාගත සින්ත් පිරිසත් දුම්රිය අංගය වෙත එන්නේ පිහිටක් බලාපොරොත්තුවෙන්. නමුත් මැක්ස් නැවතත් ගේට්ටුව විවෘත්ත කරන්නට අකමැති වෙනවා. හේතුව ක්සිවෙකුත් විශ්වාස කළ නොහැකි නිසා. ඉතිං මෙම සරණාගතයන්ට මොනවට මුහුණ දෙන්න වේවිද? ඒත් එක්කම පසුගිය කොටසේදී බෙස්වුඩ් කියල රහසිගත ව්‍යාපෘතියක් ගැන ඩ්‍රයිඩ න් කොමිසමේදී ලෝරාගේ අවධානය යො මු වෙනවා. මේ ව්‍යාපෘතිය මොකක්ද කියල හොයන්න ලෝර ලොකු වෙහෙසක් ගන්නවා. ඒවගේමයි ඩ්‍රයිඩන් කොමිසමේ අවසන් තීරණය තව දුරටත් ඇඳිරි නීතිය දීර්ඝ කිරීමද අහෝසි කිරීමද කියන එකට මොකක් වෙයිද? හුදෙක් ඩ්‍රයිඩන් කොමිසම පිහිටුවීමට හේතුව වුණේ සින්ත් සම්බන්ධයෙන් තීරණ ගැනීමට. ඔවුන්ට මිනිස් අයිතීන් හිමිවිය යුතුද යන්න සාකච්ඡා කිරීමට. මේ කොමිසමේ බහුතරයක් සින්ත් විරෝධීන් වෙද්දී ලෝරාට සිද්ද වෙනවා ලොකු වෙහෙසක් දරන්න තමන්ගේ අරමුණ වෙනුවෙන්. ඒත් එක්කම මියා තවත් දෙයක් සැලසුම් කරනවා මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න සින්ත්ලා සම්බන්ධයෙන්. ඒ නිසා ඇය නැවතත් දුම්රිය අංගනයට යන්නේ නැහැ. ඇයගේ සැලැස්ම මොකක්ද? එහෙනම්
ඊළඟ එපියෙන් සෙට් වෙමු. ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,076 downloadsDownload Humans-S03-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
6 comments
milinda
Milinda Lakmal
GG
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
SuMedha Sandun
good
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මෙක පට්ට bro ඉතුරු 5ත් ඉක්මනින් දෙන්න