Watch Trailer

Humans [S03 : E06] Sinhala Subtitles | පස්වරු දෙකට [සිංහල උපසිරසි]

කලින් එපියේදී ඩ්‍රයිඩන් කොමිසම දුම්රිය අංගනයේ විසිට් එකක් යනවා සින්ත්ලා ගැන දැනගන්න එයාල එක්ක කාලය ගත කරලා ඇත්තටම එයාල මොන වගේද කියල අඳුරගන්න. මේ විසිට් එක සූදානම් කරන්නෙ ලෝරා. ඉතින් එතැනදීම දුම්රිය අංගනයෙන් එලියට එනකොට ඩ්‍රයිඩන් ලෝරාට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් ඇත්තට ග්‍රීන් අයිස් සින්ත්ලාට ස…

කලින් එපියේදී ඩ්‍රයිඩන් කොමිසම දුම්රිය අංගනයේ විසිට් එකක් යනවා සින්ත්ලා ගැන දැනගන්න එයාල එක්ක කාලය ගත කරලා ඇත්තටම එයාල මොන වගේද කියල අඳුරගන්න. මේ විසිට් එක සූදානම් කරන්නෙ ලෝරා. ඉතින් එතැනදීම දුම්රිය අංගනයෙන් එලියට එනකොට ඩ්‍රයිඩන් ලෝරාට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් ඇත්තට ග්‍රීන් අයිස් සින්ත්ලාට සහනයක් ලැබෙයිද? නැතිනම් තව කොච්චර කල් බලන් ඉන්න වේවිද? බෝම්බ අටවන සින්ත්ලා තව දුරටත් බලාගෙන ඉදීවිද? ඒවගේම නිස්කා නිදන සින්ත්ව හොයාගෙන ගියා. ඒවගේම මියා තනියම අරගලයක නිරත වෙනවා මිනිසුන් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් කියල ලෝකෙට ඔප්පු කරන්න. එයාට සෑහෙන්න බාධා එල්ල වෙනවා. තවමත් ඒවා වල නම් අඩුවක් නෑ . ඉස්සටහට තව මොන දේවල් තම අරගලයේදී කරන්න වේවිද? මුහුණ දෙන්න වේවිද? ඒවගේම කැරෙන්ට මහපාරේදී මිනිස්සු පහරදීල මරල දානවා. ඉතින් සෑම් තනි වෙනවා. ජෝ සෑමව බලාගන්න, බේරගන්න උත්සහ කරනවා. ඒකත් ටිකක් අමාරු වැඩක්. මොකද ග්‍රීන් අයිස් සින්ත්ලා ගැන ලෝකය දැනුවත් වුණාට සින්ත් ළමයි ඉන්නවා කියල දන්නෙ නැහැ. එහෙනම් ඊළඟ එකෙන් සෙට් වෙමු. ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

981 downloadsDownload Humans-S03-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

981 downloadsDownload Subtitles23 KB

3 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P