පහුගිය කොටසේදී නිස්කා නිදන සින්ත් හොයන ගමන දිගටම කරගෙන යනවා එයාට ලැබුණු මඟ සලකුණු එක්ක. එයාට බාර් එකකදී නිදන සින්ත් ගැන දන්නවා කියල කියාගන්න මනුස්සයෙක් මුණගැහෙනවා. හැබැයි මේ මනුස්සය කරන්නේ රැවටීමක්. ඔහු සින්ත්ලාව රවටා ගනිමින් වෙනම තැනකට එක්කං ගිහින් මරලා දානවා. හැබැයි මේ උගුලෙන් ගැලවෙන්න බාර් එකේ හ…

පහුගිය කොටසේදී නිස්කා නිදන සින්ත් හොයන ගමන දිගටම කරගෙන යනවා එයාට ලැබුණු මඟ සලකුණු එක්ක. එයාට බාර් එකකදී නිදන සින්ත් ගැන දන්නවා කියල කියාගන්න මනුස්සයෙක් මුණගැහෙනවා. හැබැයි මේ මනුස්සය කරන්නේ රැවටීමක්. ඔහු සින්ත්ලාව රවටා ගනිමින් වෙනම තැනකට එක්කං ගිහින් මරලා දානවා. හැබැයි මේ උගුලෙන් ගැලවෙන්න බාර් එකේ හිටපු වෙනත් මනුස්සයෙක් උදවු කරනවා. ඒවගේම එයාව නිදන සින්ත් ලගට එක්කං යනවා කියන පොරොන්දුවත් ඔහු දෙනවා. ඉතින් නිස්කාට තව කොච්චර දුර යන්න වේවිද? කවුද මේ නිදන සින්ත්? ඒත් එක්කම පස්වරු දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කරන්න ඇග්නස් සමත් වෙනවා. ඒකත් එක්කම ඩ්‍රයිඩන් කොමිසම ලෝරාව කමිටුවෙන් ඉවත් කරලා වහාම බේස්වුඩ් නමැති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරනවා.මොකක්ද මේ බෙස්වුඩ්? කවුද එතකොට ලෝරා වෙනුවට කොමිසමට ඇතුල් වෙන්නේ? ඇනටෝල් සම්බන්ධ ඇත්ත දැනගැනීමත් එක්ක මොනවගේ දේවල් සින්ත්ලා සහ මිනිස්සු අතර සිදු වෙයිද? එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,174 downloadsDownload Humans-S03-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
6 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
praveen
කතාව බලපු කෙනෙක් කියන්නකො මේක බලන්න වටින එකක්ද කියලා.සුපිරියක්ද , නැත්තං අව්ලක් නැද්ද ,සාමාන්ය කතාවක්ද????
praveen
මම ඇහුවෙ මේ කොටස ගැන නෙමෙයි.දැනට මුලු කතාවම ගැන
Janith
Machan lovecraft country akata sub deeyanko bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සහෝ