Watch Trailer

I Miss You [EP 01] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේකේ සැහෙන්න වැරදි ඇති, ඒවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් සමාවෙන්න කියලා මුලින්ම කියනවා. මොකද මේක තමයි පලවෙනි උපසිරස ගැන්විම. එහෙනම් කතාව පැත්තට යමු! හන් ටයි ජුන් කියන්නේ සල්ලි කාරයෙක්, එයාගේ පුතා තමයි හන් ජන් වෝ. හන් ටයි ජුන් ගේ වැරදි නිසා එයාගේ තාත්තා සල්ලි වගයක් කාන්තා…

I Miss You Banner

මුලින්ම කියන්න ඕනේ මේකේ සැහෙන්න වැරදි ඇති, ඒවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් සමාවෙන්න කියලා මුලින්ම කියනවා. මොකද මේක තමයි පලවෙනි උපසිරස ගැන්විම. එහෙනම් කතාව පැත්තට යමු!

හන් ටයි ජුන් කියන්නේ සල්ලි කාරයෙක්, එයාගේ පුතා තමයි හන් ජන් වෝ. හන් ටයි ජුන් ගේ වැරදි නිසා එයාගේ තාත්තා සල්ලි වගයක් කාන්තාවකට දෙනවා! ඒ සල්ලි ගන්න හන් ටයි ජුන් කරන දේවල් මොනවද කියලා බලන්න පුඵවන්. ජන් වෝව සීයගේ මරණයට ඇමරිකාවෙන් කොරියාවට අරන් එනවා. කොරියාවෙදි එයාට යාඵවෙක් හම්බ වෙනවා, නිකන් යාඵවෙක් නෙමෙයි මිනී මරුවෙක්ගේ දුවක්. ඉතින් පලවෙනි කොටසින් බලන්න පුඵවන් දේවල් කිව්වා ඇති කියලා හිතනවා.

දැන් කථාවට යමු ඉතින්!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,902 downloadsDownload I.Miss_.You_.E01.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                       Next Episode >>

Subtitles by

චතුර ධනංජය

Subtitles

1,902 downloadsDownload Subtitles23 KB

34 comments

  1. Anushka

    නියමයි සහෝ
    භෝම ස්තුති
    ඊළග ටිකත් ඉකමනින් ලැබෙයි කියල හිතනවා

    1. rajitha

      niyamayi kolla wede meka patta tv serice akak good luck

  2. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  3. Kulanjana Maduranga

    patta mcn...korean 1k kynne aniwa balanawa thama.G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHATHURA saho.meka digatama demu.e wgema digu gamanak yamu.jaya wewa……………

  4. Givantha Arshakularathne

    Niyamai, super.thank you

    1. Givantha Arshakularathne

      me torrent ekata seeds na ne,seeds please.

  5. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.

    පසුබහින්නේ නැතිව ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.

    මම නම් කොරියන් කතා වලට වැඩි කැමැත්තක් නෑ.
    ඒක් මේවාට කැමති කට්ටිය බොහෝමයි.

    කමෙන්ට් අඩු වුනා කියලා හිත නොසතුටු කරගන්න එපා.
    මේ කතා වැඩිපුර බලන්න කැමති ගැහැණු පාර්ශවේ අයනේ. (පිරිමි පාර්ශවේ අය නොබලනවා නෙමෙයි)

    ඉතිං ගැහැණු පාර්ශවේ අය ආබම්බර කමට කමෙන්ට් දානවා අඩුයි :) JK

    1. Asantha Akila

      ekanam aththa thama adambara kariyo :D

  6. Srkpoorna

    man oka balala thiyanawa patta love story ekak. niyamai

  7. lakshitha

    ගොඩක් ස්තූතියි ...
    ඉතිරි sub ටිකත් ඉක්මනට දෙන ....

  8. ishara

    first sub ekata suba pathanwa.....
    meka patta kathawak wage...
    thanks.... sahooooo.........

  9. kavinda

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
    මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    THAKNK YOU...............

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. eranga

    නියමයි යාළුවා

  12. kavinda

    ස්තුතියි හසෝ උපසිරැසියට.

  13. චතුර මදුශංක වීරසිරි

    නියමයි මචන්, පලවෙනි උපසිරසට සුභ පැතුම්, මේක පට්ට
    ලව් ස්ටෝරි එකක් මම බලලා තියෙනවා. දිගටම සුබ දෙමු.
    ජය වේවා.

  14. Akalanka

    thanks machoo
    degatama sab damuu.

  15. චතුර ධනංජය.

    ස්තුතියි ඔයාල සේරටම!

  16. prabath

    macho wade supiri,torrent 1 ta seed,peers nahane,2 days wenawa torrent 1 aran,no downloading,meka ikmanta haduwot apita katawa balanna puluwan,lassana kata api balanna asawen inne,onn ikmanata wisadumak one

  17. sajeevi

    thanks

  18. Asantha Akila

    thanx :D

  19. “චූටී මල්ලි”

    මේ දවස්
    වල නැගල යන වැඩේ
    අපෙත් යාලුවෙක්ගෙ කෙල්ලෙක් ඉන්නවා
    ඒකි නම් මේවට එකපයින්.........
    සබට තුති
    ඔබට ජය...........

  20. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  21. නලින් පෙරේරා

    ස්තුතියි චතුර සහෝ..

    පළමු එකට ජය වේවා.. දිගටම සබ් කරමු..

  22. Rashen

    patta bn ... korean kathawak nathuwa weli weli inna velavaka meka genavata thanks ,, ikmanata one!!

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  24. ruwan kasun

    thanks saho....

  25. ජනක ප්‍රසාද්

    ස්තුතියි සබ් එකට සහො

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. Kasun Udayanga

    ඔයාලගේ බයිස්කෝප් වෙබ්අඩවියට මගෙන් සුබපැතුම්.. ඉදිරයට හොදින් වැඩ කටයුතු කරගෙන යන්න ප්‍රාර්ථනා කරනවා...!!!

  28. Buddhika

    Thank you for I Miss You series subs....now i am downloading series....wish you all.....

  29. asanka

    thank mcn