If Wishes Could Kill Season 1 Sinhala Subtitles කොහොමද කට්ටියට? පහුගිය හතරවෙනි කොටස ඉවර වුණු විදිහට ඔයාලා හැමෝම මේ වෙනකොට ඉන්නේ පුදුම කුතුහලයකින් ඉන්නේ කියලා මම දන්නවා. “ප්‍රාර්ථනා ලෝකය” ඇතුළේ සිද්ධ වෙන අද්භූත දේවල් දැන් ටිකෙන් ටික බයානක වෙන්න පටන් අරන් තියෙන්නේ. පසුගිය කොටසේදී හෙළිවුණු අඳුරු සංවිධ…

If Wishes Could Kill Season 1 Sinhala Subtitles
කොහොමද කට්ටියට? පහුගිය හතරවෙනි කොටස ඉවර වුණු විදිහට ඔයාලා හැමෝම මේ වෙනකොට ඉන්නේ පුදුම කුතුහලයකින් ඉන්නේ කියලා මම දන්නවා. “ප්‍රාර්ථනා ලෝකය” ඇතුළේ සිද්ධ වෙන අද්භූත දේවල් දැන් ටිකෙන් ටික බයානක වෙන්න පටන් අරන් තියෙන්නේ.
පසුගිය කොටසේදී හෙළිවුණු අඳුරු සංවිධානයේ රහස් නිසා ප්‍රධාන චරිතය දැන් ඉන්නේ ලොකු අමාරුවක. එයාට තේරෙනවා තමන් මේ සෙල්ලම් කරන්නේ මනුෂ්‍යයෙක් එක්ක නෙවෙයි, තමන්ගේ හීන පවා පාලනය කරන බිහිසුණු බලවේගයක් එක්ක කියලා.
අද කොටසේදී අපේ කථානායකයා තීරණය කරනවා තවදුරටත් හැංගිලා ඉන්නේ නැතුව මේ ප්‍රාර්ථනා පිටුපස ඉන්න “සැබෑ පුද්ගලයා” හොයාගෙන යන්න. හැබැයි ඒ ගමන එයා හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. එයා යන හැම පියවරකදීම තමන්ගේ ජීවිතයට වඩා වටිනා දෙයක් කැප කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අද කොටසේදී තවත් අලුත් ප්‍රාර්ථනාවක් කරන්න එයාට සිද්ධ වෙනවා – හැබැයි ඒ තමන්ගේ වාසනාවට නෙවෙයි, තමන්ගේ පණ වගේ ආදරය කරන කෙනෙක්ගේ ජීවිතය බේරගන්න!
“බේරෙන සෑම පණකටම, තවත් පණක් බිලි දිය යුතුය…”මේ භයානක නීතිය අකුරටම ඉටු වෙනවා කියන විදිය ඔයාලට අද කොටසෙන් දකින්න ලැබේවි.
උපසිරැසිය ගැන අදසක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා guys.
හයවෙනි කොටසෙන් නැවත හමුවෙමු! සුභ දවසක්!
If Wishes Could Kill S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
518 downloadsDownload If-Wishes-Could-Kill-S01E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
If Wishes Could Kill Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #If Wishes Could Kill S01 Sinhala Sub
- #If Wishes Could Kill S01 Sinhala Subtitles
- #If Wishes Could Kill Season 1 Sinhala Sub
- #If Wishes Could Kill Season 1 Sinhala Subtitles
- #If Wishes Could Kill Sinhala Sub
- #If Wishes Could Kill Sinhala Subtitles
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
2 comments
viranga kavishan
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![If Wishes Could Kill [S01 : E06] Sinhala Subtitles | බිඳුණු ප්‍රාර්ථනාවක ශාපය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/If-Wishes-Could-Kill-Season-1.jpg)



adareyi ithin
anthima ep ekath ona ikmnain