Watch Trailer

If Wishes Could Kill [S01 : E05] Sinhala Subtitles | ප්‍රාර්ථනාවක අවසාන හෝරාව [සිංහල උපසිරැසි සමඟ]

If Wishes Could Kill Season 1 Sinhala Subtitles කොහොමද කට්ටියට? පහුගිය හතරවෙනි කොටස ඉවර වුණු විදිහට ඔයාලා හැමෝම මේ වෙනකොට ඉන්නේ පුදුම කුතුහලයකින් ඉන්නේ කියලා මම දන්නවා. “ප්‍රාර්ථනා ලෝකය” ඇතුළේ සිද්ධ වෙන අද්භූත දේවල් දැන් ටිකෙන් ටික බයානක වෙන්න පටන් අරන් තියෙන්නේ. පසුගිය කොටසේදී හෙළිවුණු අඳුරු සංවිධ…

If Wishes Could Kill Season 1 Sinhala Subtitles

කොහොමද කට්ටියට? පහුගිය හතරවෙනි කොටස ඉවර වුණු විදිහට ඔයාලා හැමෝම මේ වෙනකොට ඉන්නේ පුදුම කුතුහලයකින් ඉන්නේ කියලා මම දන්නවා. “ප්‍රාර්ථනා ලෝකය” ඇතුළේ සිද්ධ වෙන අද්භූත දේවල් දැන් ටිකෙන් ටික බයානක වෙන්න පටන් අරන් තියෙන්නේ.

පසුගිය කොටසේදී හෙළිවුණු අඳුරු සංවිධානයේ රහස් නිසා ප්‍රධාන චරිතය දැන් ඉන්නේ ලොකු අමාරුවක. එයාට තේරෙනවා තමන් මේ සෙල්ලම් කරන්නේ මනුෂ්‍යයෙක් එක්ක නෙවෙයි, තමන්ගේ හීන පවා පාලනය කරන බිහිසුණු බලවේගයක් එක්ක කියලා.

අද කොටසේදී අපේ කථානායකයා තීරණය කරනවා තවදුරටත් හැංගිලා ඉන්නේ නැතුව මේ ප්‍රාර්ථනා පිටුපස ඉන්න “සැබෑ පුද්ගලයා” හොයාගෙන යන්න. හැබැයි ඒ ගමන එයා හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. එයා යන හැම පියවරකදීම තමන්ගේ ජීවිතයට වඩා වටිනා දෙයක් කැප කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අද කොටසේදී තවත් අලුත් ප්‍රාර්ථනාවක් කරන්න එයාට සිද්ධ වෙනවා – හැබැයි ඒ තමන්ගේ වාසනාවට නෙවෙයි, තමන්ගේ පණ වගේ ආදරය කරන කෙනෙක්ගේ ජීවිතය බේරගන්න!

“බේරෙන සෑම පණකටම, තවත් පණක් බිලි දිය යුතුය…”මේ භයානක නීතිය අකුරටම ඉටු වෙනවා කියන විදිය ඔයාලට අද කොටසෙන් දකින්න ලැබේවි.

උපසිරැසිය ගැන අදසක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා guys.

හයවෙනි කොටසෙන් නැවත හමුවෙමු! සුභ දවසක්!

If Wishes Could Kill S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

488 downloadsDownload If-Wishes-Could-Kill-S01E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1Next BT1

 

 

If Wishes Could Kill Season 1 Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

488 downloadsDownload Subtitles19 KB

2 comments

  1. Chama

    Thank you sagoo ❤️ ithuru tikat puluwan nm ikmnata denna.

  2. Sandaru Nimsara

    Thanks