ඔන්න අපි ආජී 3 නැත්නම් i am not a robot කියන කොරියානු කතා මාලාවේ අවසන් කොටස නරඹන්න තමයි සූදානම් වෙන්නේ. මම දන්නවා ඔයාලා නොයිවසිල්ලෙන් තමයි ඉන්නේ කියලා. එහෙනම් අපි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. හැමදෙයක්ම කළින් තිබුණ විදිහට KM කම්පැනිය තුළ සකස් වෙද්දී යී රී, මින් ක්යු සහ හ්වන්ග් යූ චුල් කියන යාළුවො ත…

ඔන්න අපි ආජී 3 නැත්නම් i am not a robot කියන කොරියානු කතා මාලාවේ අවසන් කොටස නරඹන්න තමයි සූදානම් වෙන්නේ. මම දන්නවා ඔයාලා නොයිවසිල්ලෙන් තමයි ඉන්නේ කියලා. එහෙනම් අපි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. හැමදෙයක්ම කළින් තිබුණ විදිහට KM කම්පැනිය තුළ සකස් වෙද්දී යී රී, මින් ක්යු සහ හ්වන්ග් යූ චුල් කියන යාළුවො තුන් දෙනා ආයෙමත් කළින් වගේම මිතුරු වෙනවා වගේම තමන්ගේ වැඩිහිටියන්ටත් වඩා ආයතනයේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න හිතාගන්නවා. මේ අතරේදී පායි ඩොක්ටර් හොන්ග් ගෙන් එයත් එක්ක පෙම් හමුවකට යන්න ආරාධනා කරනවා. මෙතැනදී ඩොක්ටර් හොන්ග් ටිකක් පුදුම වුණත් ඔහු ඇයට කැමති වෙනවා. මින් ක්යු සහ ජි ආ තමන්ගේ මුල්ම පෙම් හමුවට යන්නේ ගේම් ප්ලේ කරන තැනකට. එයාලා එතැනදී ගොඩක් විනෝද වෙනවා. ඒ වගේම අවසානයේ මින් ක්යු සූදානම් වෙන්නේ ජි ආ ගේ ගෙදර ඇවිත් එයාගේ අයියාගෙන් ආපහු රැකියාවට එන්න කියලා ආරාධනා කරන්නයි.
ඉතින් ජි ආ තමන්ගේ ගෙදරට එන්න කිව්වහම මින් ක්යුටනම් ඇති වෙන්නේ පුදුම සතුටක්. ඉතින් ඔවුන් ඒ විදිහට සැලසුම් කරගන්න අතරේදී මින් ක්යුගේ උපදෙස් අනුව ආදරය සම්බන්ධ එතරම් දැනුම් තේරුමක් නැති ඩොක්ටර් හොන්ග් පවා තමන්ගේ පෙම්වතිය වන පායිව එක්කගෙන යන්නේ එයාලා කළින් ගේම් ප්ලේ කරන්න ගිය තැනටමයි. ඉතින් මින් ක්යු දුන්න මේ උපදේශය හරි යාවිද මේ වගේ තාක්ෂණික දැනුම ඕනෙවටත් වඩා තියන දෙන්නෙකුට? මොනවා වුණත් එතනට එන්න ලැබීම ගැන ඔවුන් සතුටු වෙනවා. පොරොන්දු වුණා වගේම මින් ක්යු තමන්ගේ සේවකයා වන ජි ආගේ අයියාට ආයෙමත් තමන් ළඟ වැඩට එන්න කියන්න ආරාධනා කරන්න ගෙදරට එනවා. ඔයාලා හිතන්නේ තමන්ගේ පෙම්වතියගේ ගෙදරට මුලින්ම එන මින් ක්යුට මේ වතාවේ මොනවගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වේවි කියලද? එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. ඔයාලම බලන්නකෝ.
මේ කතා මාලාව මෙතනින් අවසන්. ඉතින් මුල ඉඳන්ම මේ කතාවත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තූතියි. කොරියානු කතා මාලා වලටත් වෙනමම රසික පිරිසක් ඉන්න එක ගැන සතුටුයි ගැහැණු පිරිමි බේදයකින් තොරවම. එහෙනම් ඉදිරියටත් මම ගේන උපසිරැසි බලන්න ආරාධනා කරනවා. නැවත මේ වගේම ලස්සන කතා මාලාවකින් හමුවෙමු. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,916 downloadsDownload Im-Not-a-Robot-E32.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
49 comments
Chami.S
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSajiya99
Thanks sis
ishanasanka
me wage tawath lassana love storyakin hamuwemu
udara kulathunga
godak sthuthi subs walta. thawath korean tv series ekkata sub eka danna. suba pethum
Kulanjana Maduranga
niayamai…lassana darma ekak..thanks SONALI sis..sub ekata..thawakorean drama ekakata sub demu.jaya wewa……
ninini-3
Sub valata thanks...
තවත් මේවගේ ලස්සන කතාවක් අරගෙන
එන්න...kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!rawidu
Korean drama Walata sub dema gena aththatma loku deyak... digatama api baiscope samaga innw hemadama....... Thankssssssssssssss..
Danushka adikari
Thanks......... තවත් කොරියන් Drama එකක් ඉක්මනින් දෙන්න...
nishiperera
Thanks dr. "While You were Sleeping" korean tv series ekata sub denna puluwanda?
Shiromal
ekath hari..
aluth ekak ikmaninma patan gamu..
Thanks for sub..
Good Luck..uvi
බොහෝම ස්තූතියි
geeganagamage
බොහොම ස්තුතියි නංගි මේ කථාව අවසන් වෙනතුරු හැම කොටසක්ම ගෙනාවට. මම විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝමත් මේ කථාව බැලුවේ ගොඩාක් ආසාවෙන්. තව මම මේක මගේ යාළුවො කිහිපදෙනෙක්තත් දුන්නා. එයාලත් කිවුවා මේ කථාව හරිම ලස්සනයි කියලා. ඔයා අපියි සෑමදෙනා වෙනුවෙන්ම කරන්නේ ගොඩාක් වටිනා සේවයක්. නැවතත් කියනවා බොහොම ස්තුතියි.
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො...ගොඩක් ලස්සන කතාවක් මෙච්චර ඉක්මනින්ම සබ් දුන්නට ඔයාට ගොඩක් පිං නංගො...පුළුවන්නම් මේ එකකටත් සබ් දෙන්නකො...Radio Romance (2018) Just Between Lovers (2017) Hwayugi (2017) Two Cops (2017)
sasinduweerasinghe
thank you...
hewikag
බොහොම ස්තූතියි නංගි. තවත් ලස්සන කොරියන් කතාවක් දෙන්න.
තෙරුවන් සරණයි.Udara Damith Dissanayaka
..❤❤❤❤❤❤හොම ස්තුතියි
වැදිය කස්ටිය බලන්නේ නැති උනත් මේක දුන්නට තව එකකින් මුණ ගැහෙමුTharakaWAS
mechara lassna katawak me tram ikamnata dunnata bhomatma stutui...
thanks for sub...
idiriyatama yan..
jaya wewa....!!!!lushan...thusi
thanx sis tawat lassana kathawak ikamanata oniiiiiiiii jaya!!!!!!!!
Mihiran_da
Thanks naga........
Aavl@8319
ලස්සනයි
anura ranjan
I’m Not a Robot එක sub දුණට thanx ඔයාල ගේ මන්සිය අපි අගයකරනවා sub එකක් හදන වෙන මන්සිය අප්ය් දන්නවා
sasala
sub siyallatama thanksa. nangige siyalu katayuthu sarthaka veva
jbatm1990
thank u so much...wish u all the best....
dj_dm
thanks nanga ..... lasssana katawak mama suba pathanawa oyage siyalu wadakatayuthu walata.
best of luck.
Ravija randinu
Gdk tnx me kathawe sub eka dunnata.aeth me wagema lasana kathwaka sub denna.
dskumara
thank u gd luck
Sampa
Thank you for subtitles this beautiful tv series please subtitles (uncontrollably fond) if you can
@abey
සබ් එකට ස්තූතියි..ජය වේවා!!
මේක බා ගන්ඩ පුලුවන් site එකක් කියන්ඩකො කස්ටියIshanchamidu
Me Tv සිරියස් එකගත්තෙ කොහෙන්ද?. ලින්ක් එක දඑනවද
Sulakshana Thilakarathna
onna ada thamai download karaganne, bohomathma isthuthi metharam ikmanin okkama tika laba dunnata... thawa hoda ekak patan ganna. obata jaya wewa!!!!!
shanilionel
I got all the sub files...thanku sis...keep it up✌️✌️✌️
khrsamaranayaka
Sub tika hondatama thibba.thanks.puluwannam Remember - War of the Son kiyana korean tv series ekatath sub denna
amandhi
godaak kepaweemen me sub tika dunnata godaak thanks....tawa lassna katawak aragena enna suba pathanawa.wish you all the best sis..
amandhi
godaak kepaweemen me sub tika dunnata godaak thanks....tawa lassna katawak aragena enna suba pathanawa.wish you all the best sis..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
saduhiru1
lassana kathawak dunnta bohoma pin..digatama sub demu sahodari.... kapaweemata godak thanks..
Lakshini11
Aluth korean lassana kathawakata subtitle dennsko.... me wagema thawath lassana ekakata subtitles denna hode...jayen jaya...
KUSAL LIYANAGE
sub 1t gdaaaaak sthuthi,baiscope team 1t jaya
sarangi123
sub akata godak thanks.
lsnoon
sub ekta godak sthuthi. puluvannam strong women do bong soon drama ekei while you were sleeping drama ekei sub dennako. lassana drama 2k ee 2ka. thanks
nadi66
කොරියානු රජ කතා වකට සබ් දෙන්න කෝ
Jana
බොහොම ස්තුතියි සබ් වලට, ලස්සන කතාවක්!
Chaturangagayan
සබ් එකටයි ලින්ක් එකටයි බොහොම ස්තූතියි නංගා...
Monsterdib
ela wadak.godak thanks.
Anonymous
sub ekt thanks
Mchkp
Ane download karanna bene. Poddak kiyanawada danna kenek
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 32] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


Thanks.
Thawath lassana Korean kathawakinma hamu wemu.
Good Luck..