Watch Trailer

The Flash [S04 : E21] Sinhala Subtitles | ඇමිනට් බ්ලැක්.. [සිංහල උපසිරැසි සමඟ]

ගියසතියේ ෆ්ලෑෂ් පටන් ගත්තේ පරණ මතකයකින් ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනයකින්, අපි ඒක ගැන පස්සේ කතා කරමු,සිස්කෝ ගැන කතා කරද්දී එයාට පණිවිඩයක් ඇවිත් තිබුනා ගිප්සිගෙන් බ්‍රිචර් ඒජන්සියෙන්,ඒ වගේම පස්සේ හැරිසන් වේල්ස්ව වෙනත් ලැබ් එකකට අරන් යනවා,කාටවත් කියන්නේ නැතිව,දැන් ඔයාලා දන…

ගියසතියේ ෆ්ලෑෂ් පටන් ගත්තේ පරණ මතකයකින් ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනයකින්, අපි ඒක ගැන පස්සේ කතා කරමු,සිස්කෝ ගැන කතා කරද්දී එයාට පණිවිඩයක් ඇවිත් තිබුනා ගිප්සිගෙන් බ්‍රිචර් ඒජන්සියෙන්,ඒ වගේම පස්සේ හැරිසන් වේල්ස්ව වෙනත් ලැබ් එකකට අරන් යනවා,කාටවත් කියන්නේ නැතිව,දැන් ඔයාලා දන්නවා ඇතිනේ කෙට්ලන්ගේ කිලර් ෆොර්ස්ට් නෑ කියලා,ඒ වගේම වේල්ස් උත්සහ කරනවා සිස්කොගේ වයිබ් ක්‍රමයෙන් කෙට්ලන්ව නැවත කිලර් ෆොර්ස්ට් බවට පත් කරන්න.පරීක්ෂණ අන්තිමට වගේ වේල්ස් එයාගේ මොලය මත අඳුරුකාරක බලපෑම් වලින් පිඩා විදිනවා..අන්තිමට සිස්කෝ කියනවා කණ්ඩායමේ කට්ටියට හැරිසන් වේල්ස්ගේ බුද්ධි මට්ටම නැති වෙලා ගිහින් කියලා, ඒ වගේම තමයි ඩිවෝට හැකියාවක් තියෙනවා සිස්කොගේ වයිබ් කිරීම පාලනය කරන්න,කොහොමහරි අයිරිස් කියනවා ඉවෝ හොරකම් කරපු ම්ශ්‍ර ලෝහයෙන් සුර්ය පැනලයක් නිර්මාණය කරන්න පුලුවන් කියලා.මේ දේවල් වලට උදවු කරන්න ඒ කියන්නේ සිස්කෝට උදවු කරන්න ගිප්සිව.කොහොමහරි මේ ඔක්කොම දේවල් අස්සේ හැරිසන් අවුල් වෙලා ඉන්න නිසා ජෝයි එයාව කාර්යබහුල කරන්න ගොඩක් උත්සහ කරනවා..

 ඩිවෝ සහ මර්ලිස් කතාව..

ගිය සතියේ කතාවේ මම උඩින් කිව්වා මතක ඇතිනේ ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනය,කොහොමවුනත් එයාලා හම්බවෙන්නේ දේශනයකදී, කොහොම වුනත් එයාලා එකිනෙකා දකින්නේ නෑ, eye to eye. ඊට පස්සේ මර්ලිස් ඩිවෝගේ සටහන් කියවනවා, ඊට පස්සේ මර්ලිස් තේරුම් ගන්නවා ඩිවෝ මොන වගේ කෙනෙක්ද කියලා. ඊලග දේ තමයි මර්ලිස් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ඉවර කරලා තියෙනවා කියලා, මර්ලිස්ට ඩිවෝගෙන් දුරකථන ඇමතුමක් එනවා,ඊට පස්සේ කවුරුහරි පහර දෙනවා,ඊට පස්සේ එයාට මතක තියෙන්නේ ඩිවෝ එයාව රෝහලට ඇවිත් බලල යනවා කියලා. ඩිවෝගේ දැක්මට අනුව මර්ලිස් තේරුම් ගන්නවා තාක්ෂනය ගැන නව ආකල්ප තියෙනවා කියලා.. කලින් කොටසේ මේ දර්ශන වලින් කියන්නේ මර්ලිස් සහ ඩිවෝ කොහොමද එයාගේ දැක්ම අනාගතයේදී බෙදා ගන්නේ කියලා

හොදයි එහෙනම් ෆ්ලෑෂ් එකේ අන්තිම කොටසට කලින් කොටස තමයි මේක,අද කොටස ගැන පොඩි සදහනක් දෙන්නම්, ඇමිනට් බ්ලැක් ආයෙත් එකතු වෙනවා ඩිවෝව නවත්තන්න,ඒ කියන්නේ එයා උදව්වක් කරනවා, ඔයාලට මතක ඇතිනේ හැරිසන් වේල්ස්,කිලර් ෆෝර්ස් දෙන්නගෙම බලය නැති වෙලා තියෙන්නේ කියලා,අද කතාවේ සිස්කෝ රමෝන් අලුත් දෙයක්  උත්සහ කරලා බලනවා හැරිසන්ට මතකය අරගෙන එන්න බලමු එයා මොන වගේ දෙයක් කරයිද කියලා, Blacksmith vs Snake Eye මේ දෙන්නත් මේ කොටසේ බලාගන්න පුලුවන්. ඊලග කොටසට ඉක්මනින් උපසිරැසිය දෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,586 downloadsDownload The.Flash_.2014.S04E21.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

15,586 downloadsDownload Subtitles36 KB

97 comments

  1. Amila89

    ජය වේවා.ස්තුතියි

  2. Nimesh sasanka

    amme enakal blan hitiye saho..thanx machn sub ekata..ilaga epiyath puluwan ikmanata denna..jaya wewa..

  3. isuruwijesanjeewa8

    ස්තූතියි සහෝ..!

  4. chamika deemantha

    THNKS BRO ELAGA EKATH EKMANATA DENNA

  5. djtd roy

    thank u bro!!!!!!!!

  6. @abey

    එළ එළ බ්‍රෝ..
    tnx සබ් එකට.
    ජය වේවා!!!

  7. kosala1980

    tnx bro

  8. udaya076

    එල එල

  9. Ravindu Harsha

    Sub ekata thanks.

  10. Ayesh Prashan

    Thank You

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. ThusharaIndunilRathnayaka

    sub ekata thanks broo....!

  13. Nadeesha rox alahakoon

    Tnz bro.meka anakan balan hitiye

  14. Rumesh Perera

    Thanks Bro

  15. danuka1234

    Ela

  16. Ashan Maduranga

    elama thanks kolla sub ekata

  17. shashiya_98

    thanx bro puluwannm ikmanin denna puluwan nm sub eka godak watinawa mokada anthima tika nisa

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  19. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ

  20. Osindu Dissanayake

    thanks machn ube wada asse meke sub ekath dunna ekata ilga sub ekath dapn
    jaya wewaaaa

  21. Himantha

    Subata thanx saho

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  23. 100

    Sub eakata thanx

  24. Lakshan

    Thanks Bro.

  25. lahiru sadaruvan

    thank ypu so much bro...

  26. Nilush Angana

    Sub ekata thanx

  27. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට. ජයවේවා......

  28. Prashan

    Sub ekt thnx bn elm

  29. Sasankathulshanaberathna

    Thanks mcn

  30. janith_vimukthi_kahagalla

    thanks for the sub

  31. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  32. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ.... ඔබට ජය

  33. Tech Guest

    nuwantha dulan ta mokada une ? :/

  34. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි........ජයවේවා.......!!!!!!!

  35. Gayan_madushanka_

    Thanks bro

  36. RKO

    Thanks bro

  37. Kushan Charuka

    Thanks bro... sub ekt..

  38. madusrp1

    Affatasiri.dala neda sub eka.maru machn.enakn hitiye.thawa epi 2i neda bn.ohoma kranna yamu.jaya wewa

  39. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  41. asela piyumal

    thank you..............

  42. supun.asala

    Epi 21 ta Thanks machn! Epi 20 Sinhala Sub ekak ndda?

  43. Asitha.pramoth

    Thanks machan…..jayawewa……!

  44. anuka

    arrow sub ekth depn bro

  45. Abewardana

    thanks bro sub ekata :)

  46. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  47. Prasad Randunu

    niyamai tnk u sahooo... Bohoma thuthi ada oya sub eka genawata ! Ko eth ape supurudu kena ? kes unath jayen jaya !

  48. aks

    thanks...

  49. Buddhi Jayasanka

    thanks saho..

  50. Janitha Udayanga

    Thank u ayye....

Load more comments