Watch Trailer

Indian Police Force [S01: E07] Sinhala Subtitles | ආපසු නිවසට. [සිංහල උපසිරසි]

Indian Police Force [S01: E07] Sinhala Subtitles ආයුබෝවන්. මෙන්න අවසාන කොටස. සීරීස් එක නිකුත් වෙලා උණු උණුවෙම බලන්න ඔන්න බයිස් කෝප් කණ්ඩායම සාමූහික එකතුවකින් මුළු සීරීස් එකේම උපසිරැසි දවස් හතරක් ඇතුළත ගෙන ආවා. බලපු අයට අවසාන කොටස වගේම නොබලපු අයට එක දිගට දැන් සීරීස් එකම බයිස්කෝප් සිංහල උපසිරැසි දැන්…

Indian Police Force [S01: E07] Sinhala Subtitles

ආයුබෝවන්. මෙන්න අවසාන කොටස. සීරීස් එක නිකුත් වෙලා උණු උණුවෙම බලන්න ඔන්න බයිස් කෝප් කණ්ඩායම සාමූහික එකතුවකින් මුළු සීරීස් එකේම උපසිරැසි දවස් හතරක් ඇතුළත ගෙන ආවා. බලපු අයට අවසාන කොටස වගේම නොබලපු අයට එක දිගට දැන් සීරීස් එකම බයිස්කෝප් සිංහල උපසිරැසි දැන් බලන්න පුළුවන්. IMDB 8.3 දෑවැන්ත ප්‍රතිචාරයක් ලැබුන මේ සීරිස් එකේ දෙවැන්න අනිවාර්‍යයෙන්ම ඉදිරියෙදි එයි. මොකද යුද්ධෙ තවම ඉවර නෑ.

ඉන්දියාව පුරා ඉන්දියානු මුජෙහිදීන් නම් අන්තවාදී ආගම් කල්ලියක් විසින් මෙයෙයවන ලද බෝම්බ පිපිරුම් මාලාවේ මහ මොළ කරු සරාර් අලා ගැනීමේ මෙහෙයුම දැන් තීරණාත්මක අදියරක. මේක දැන් රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක්.සාරාර් දැන් බංගලාදේශයේ ධකා වලට පන ගිහින්. ඔහුට ලොකු ඇමක් යොදල තියෙන්නෙ. ඔහු අල්ලාගෙන ඉංදියාවට රැගෙන එන අභියෝගය කබීර් සහ රානා අතේ.එහෙදි නව සඟයෙක් එකතු වෙනවා ජග්දීප්.

Indian Police Force [S01: E07] Sinhala Subtitles

ඒත් වෙන රටක මේ මෙහෙයුම ක්‍රියාත්මක කරලා සාරාර් අල්ලගෙන දේශ සීමාව පැනල නැවත ආපසු තමන්ගෙ රටට එන්නෙ කොහොමද? සාරාර් ඇල්ලුවොත් යුද්ධය එතැනින් ඉවරද? අපි බලා හිඳිමු.

Indian Police Force [S01: E07] Sinhala Subtitles

තවත් උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

Indian Police Force [S01: E07] Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,512 downloadsDownload Indian-Police-Force-2024-S01-EP07.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

 

 

Indian Police Force [S01: E07] Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

4,512 downloadsDownload Subtitles13 KB

6 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Aquaman and the Lost Kingdom (2023)
    Wonka (2023)
    The Kitchen (2023)
    Lift (2024)
    Role Play (2023)
    Society of the Snow (La sociedad de la nieve) (2023)
    Dream Scenario (2023)

  3. Anonymous

    Thanks Brother

  4. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  5. Mano

    Godak sthuthi..Jaya wewa!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P