Watch Trailer

Indian Police Force [S01: E06] Sinhala Subtitles | සත්‍යය. [සිංහල උපසිරසි]

Indian Police Force [S01: E06] Sinhala Subtitles ආයුබෝවන්! ඔයාලගෙ නොඉවසිල්ල, කුතුහලය නිසාම අපි ඉතා ඉක්මණිම මේ සීරීස් එකේ මුල් කොටස් පහේ උප සිරැසි ගෙන ආවා. අද මගේ වාරය හය වෙනි කොටස ගෙන එන්න. මේ වෙන කල් කතාවෙ කියන්න ඕනෙ නෑනෙ. උණු උණුවෙ කොටස් පහම බලලනෙ තියෙන්නෙ. ඒ නිසා හයත් ඒ විදිහටම බලන්න , මම SPOIL…

Indian Police Force [S01: E06] Sinhala Subtitles

ආයුබෝවන්! ඔයාලගෙ නොඉවසිල්ල, කුතුහලය නිසාම අපි ඉතා ඉක්මණිම මේ සීරීස් එකේ මුල් කොටස් පහේ උප සිරැසි ගෙන ආවා. අද මගේ වාරය හය වෙනි කොටස ගෙන එන්න. මේ වෙන කල් කතාවෙ කියන්න ඕනෙ නෑනෙ. උණු උණුවෙ කොටස් පහම බලලනෙ තියෙන්නෙ. ඒ නිසා හයත් ඒ විදිහටම බලන්න , මම SPOIL කරන්නෙ නෑ. ඒත් කෙටියෙන්ම කියනව නම් සාරාර් පිටිපස්සෙ යන පොලිස් කණ්ඩායම මේ කොටසෙ ආරම්භයෙදි සරාර් නැත්නම් හෛදර් ගෙ නිවසට කඩා වදිනවා. නෆීසා අන්දුන් කුන්දුන්. ඉතිං සාරාර් ගෙදර ඉඳියිද?කොහොම උනත් ප්‍රශ්ණෙ රාජ්‍ය තාන්ත්‍රික සීමාවල් ඉක්මවා යනවා මෙම කොටස අවසාන වෙන කොට. කබීර් සහ තාරාගෙ කණ්ඩායමට ඒ බාධක ඉක්මවා යා හැකිද?

Indian Police Force [S01: E06] Sinhala Subtitles

පළමු සීරීස් එකේ හත් වෙනි කොටස හෙවත් අවසන් කොටසෙ උප සිරැසිය සමග හමු වෙමු.

Indian Police Force [S01: E06] Sinhala Subtitles

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

Indian Police Force [S01: E06] Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

3,990 downloadsDownload Indian-Police-Force-2024-S01-EP06.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Indian Police Force [S01: E06] Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,990 downloadsDownload Subtitles16 KB

5 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Sahan Gayantha

    thanks a lot Bandula K saho sub ekata

  4. Mano

    Godak sthuthi..Jaya wewa

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P