Watch Trailer

Jekyll And Hyde (S01:E09) with Sinhala Subtitles | ඉන්කුබස්. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේක ගෙන්න පරක්කු වුනාට, අටවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට 1) වැම්පයර් කෙනෙක් ලංඩන් වල ලේ උරා බොනවා. 2) එක පස්සේ යන රොබට්ට එයාගේ නිබුල් නංගි වෙන ඕලලා හම්ඹ වෙනවා. 3) ජෙකිල්, රවී සහ ඕලලා කැප්ටන් ඩාන්ස්ව හොයාගෙන යනවා. 4) MIO ප්‍රහාරයකින් යන්තම් බේරෙනවා. අද එතැන් සිට……. අද කොටසේ කොටසේදී MIO හොය…

Jekyll-&-Hyde-(TV-Series-2015)-2

සමාවෙන්න මේක ගෙන්න පරක්කු වුනාට,
අටවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) වැම්පයර් කෙනෙක් ලංඩන් වල ලේ උරා බොනවා.
2) එක පස්සේ යන රොබට්ට එයාගේ නිබුල් නංගි වෙන ඕලලා හම්ඹ වෙනවා.
3) ජෙකිල්, රවී සහ ඕලලා කැප්ටන් ඩාන්ස්ව හොයාගෙන යනවා.
4) MIO ප්‍රහාරයකින් යන්තම් බේරෙනවා.
අද එතැන් සිට…….

අද කොටසේ කොටසේදී MIO හොයන නිසා රොබට් ගේ නැන්ද වෙන ජෙසිකුයිල් ලගේ ගෙදර හැඟෙනවා, එහාට එනවා අමුතු සතෙක් කිස් කරන ඒ මොකෙක්ද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,

ජය෴

Jekyll & Hyde (2015) on IMDb

 

 

217 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

3F7628BFA81B18303553163EF4C7F8D327939E05

300 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

CD40B8847696364FF26E569898A3E1E57DC1E740 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

671 downloadsDownload Jekyll.and_.Hyde_.S01E09.2009.baiscopelk-Fix.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

Subtitles by

විරාජ් කුරුප්පුආරච්චි

Subtitles

671 downloadsDownload Subtitles39 KB

5 comments

  1. ayesh

    balala ivarai . tanss saho

  2. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      kawruhari scorpion ep14tath sub denn…dn ep15th awith………

  3. udara

    blala iwrai bn

  4. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P