නම බලපු ගමන් හිතාගන්න පුළුවන්නේ අද ආරාධිත රංගනය කාගෙද කියලා .රොස්වෙල්(රොZවෙල්) කියන්නේ ඇමරිකාවේ මෙක්සිකෝ ප්‍රාන්තයට අයත්,ලෝකයේ අවධානය වැඩියෙන් දිනාගත් නගරයක්.දන්නවනේ පිටසක්වලයින් ගැන එහෙ හොද හොද කතා තියෙනවා. ඉතිං කන්ඩායම කැලිෆෝනියා යන ගමනේදි මෙක්සිකොවට ලංවෙනකොට හරි අපූරු සිදුවිමකට මුහුන දෙනවා. එකවර…
නම බලපු ගමන් හිතාගන්න පුළුවන්නේ අද ආරාධිත රංගනය කාගෙද කියලා .රොස්වෙල්(රොZවෙල්) කියන්නේ ඇමරිකාවේ මෙක්සිකෝ ප්‍රාන්තයට අයත්,ලෝකයේ අවධානය වැඩියෙන් දිනාගත් නගරයක්.දන්නවනේ පිටසක්වලයින් ගැන එහෙ හොද හොද කතා තියෙනවා. ඉතිං කන්ඩායම කැලිෆෝනියා යන ගමනේදි මෙක්සිකොවට ලංවෙනකොට හරි අපූරු සිදුවිමකට මුහුන දෙනවා. එකවරම අද්භූත ආලෝකයක් ඔවුන් පසුකර යනවා. මෙච්චර දරුණු වෛරසයක් ඇත්තටම ඇතිවුනේ කොහොමද? මේකට පිටසක්වලයින්ගේ යම් සම්බන්ධයක් තියෙන බව ඒ නගරයට ආපු ඩෑන් ස්කලි (ඩෙනා ස්කලිගේ ඥතියෙක් වෙන්නැති
) කියන අමුතුම තාලේ හැසිරිම් තියෙන කෙනා කට්ටියට කියනවා. ඒක ඇත්තක් වෙන්න පුළුවන්ද? නමුත් නගරවැසියන් විශ්වාස කරන්නේ ඔවුන්ව බේරාගැනිමට සක්වල මිතුරන් පැමිනි බවයි. කොහොම හරි කට්ටියට පිටසක්වලයෝ හමුවෙනවා. ඒ වගේම මර්ෆි ගැන පිටසක්වලයොත් තොරතුරු හොයලා තියෙනවා. හැබැයි නොහිතපු දෙයක් තමයි අන්තිමේදි වෙන්නේ. මර්ෆි විශේෂ පුද්ගලයෙක් විදිහට පිටසක්වලයින් හදුන්වනවා මර්ෆිව පිටසක්වලයින්ගේ ග්‍රහනයට හසුවෙයිද ?
*ආදරය කියන්නෙත් හරි අපුරු දෙයක්.
215 MB (750p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
B1EB3AB3F1DB442D56B2E60109F8D7585A3CA77D335 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
D647C93CD919DA42A7B86682212DEF4B45BA259F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,145 downloadsDownload Z.Nation.S02E09.2009.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Sajeevi
Madusanka Jayasooriya
එල ආ. දිගටම සබ් එක දෙමු. අපි මේක බොහොම ආසාවෙන් බලන සීරීස් එකක්. තෑන්ක්ස් සබට.
sasanka
thnkz kolla ela
navodya vipulitha
thanks macho......
elaga sub ekath demu,,,,,,
ubeta jayaaaaaaaaaaaa..... macho........
good luckKulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
kawruhari scorpion ep14tath sub denn...dn ep15th awith.........
dinuka
ela ela machan
DIGATAMA DEMU mcnරොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Z Nation [S02 : E09] with Sinhala Subtitles |රොZවෙල්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Z-Nation-SE2-1.jpg)

Thanks