හොඳයි එහෙනම් මට තමයි 6 වැනි කොටස අරගෙන එන්න පැවරුනේ. කොහොම හරි 8 වැනිදාම කොටස නම් ඉවර කරගන්න හැකි වුනා නමුත් ඉතින් ඔබට ලැබෙනකොට නම් කවදා වෙයිද දන්නේ නැහැ. ඒ වගේම දෙයක් කියන්න ඕන, මම දැක්කා මුල්ම කොටස වෙනුවෙන් විමා ලිව්ව ලිපියේ ජෙසිකා ගැන කියලා තිබ්බ කතාව, ජෙසිකා ඒ තරම්ම ප්‍රසිද්ධ නැති කතාව… ඇත්තටම…

හොඳයි එහෙනම් මට තමයි 6 වැනි කොටස අරගෙන එන්න පැවරුනේ. කොහොම හරි 8 වැනිදාම කොටස නම් ඉවර කරගන්න හැකි වුනා නමුත් ඉතින් ඔබට ලැබෙනකොට නම් කවදා වෙයිද දන්නේ නැහැ. ඒ වගේම දෙයක් කියන්න ඕන, මම දැක්කා මුල්ම කොටස වෙනුවෙන් විමා ලිව්ව ලිපියේ ජෙසිකා ගැන කියලා තිබ්බ කතාව, ජෙසිකා ඒ තරම්ම ප්‍රසිද්ධ නැති කතාව… ඇත්තටම මේක ලංකාවේ ප්‍රේක්ෂකයන් එකක් බැලුවම සැබෑවක්. ඩෙයාඩෙවිල්, පනිෂර්, මම හිතන්නේ ලූක් කේජ් හා අයන් ෆිස්ට් පවා ජෙසිකාට වඩා ප්‍රසිද්ධයි ඒ ඔවුන් වැඩි නැඹුරුවක් දක්වන්නේ ඇක්ෂන් පැත්තට නිසා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන්ම මේ කතා සමයේ සංගීත ඇහෙනකොට මට නම් මතක් වෙන්නේ 1930 – 1950 වගේ කාලය වෙනකම් ලෝකයේ බොහොම ජනප්‍රිය වුන රහස් පරීක්ෂකවරුන්ගේ කතා රැගත් චිත්‍රපටි. ඉතින් මට හිතෙන හැටියට නම් ජෙසිකත් “Film Noir” කාණ්ඩය නියෝජනය කරන වර්තමාන ටෙලි කතා මාලාවක් වගෙයි, ඇයටත් අවස්තාවක් දෙන්න ඔබ පසුතැවෙන එකක් නම් නැහැ.
ඊයේ ලැබුන කොටස බලන්න ඇති කියල හිතනවා. මම ඒ නිසාවෙන් අමතක් කිරීමක් කරන්න නම් යනෙන් නැහැ මොකද වැරදි එක දෙයක් හරි කියවුනොත් කතාව බලන්න කලින් අපරාධයක් වෙන නිසාවෙන්…
මේ කොටස බොහොම වැදගත් කොටසක්, මේ තරම් දවසක් ජෙසිකා පස්සෙන් යන කෙනා අද ජෙසිකා හොයා ගන්නවා, මුහුණට මුහුණ දකිනවා කියන්න ඇහැකි. නමුත් ඒ අවසාන භාගයේ… සුපුරුදු පරිදි ජෙසිකා තමුන්ට ලැබෙන හෝඩුවාවන් පස්සේ කාර්ල් ගැන සොයමින් යනවා. ඒ එක්කම මේ වෙනකොට ට්‍රිෂ්ගේ ජීවිතයත් උඩුයටිකුරු වෙලා කියන්න පුළුවන්. මැල්කම් තමයි අද බොහොම දේ සොයා ගන්නේ ජෙසිකා අවසානයට යන තැනට යන්න වැඩ සුදානම් කරන්න… කතාව අවසානය වෙනකොට මැල්කම්ගේ ඒ මහන්සියටත් බොහොම අගේ ඇති තෑග්ගක් ලැබෙන හැටි දකින්න හැකි වේවි… අර මුලින් කිව්ව පුද්ගලයා හඳුනා ගැනීම නම් ඔබ බලාපොරොත්තු වුන එකක් වෙන්නේ නැහැ… මෙතෙක් මේ කතාවේ ලොකුම පෙරලිය සිද්ධ වෙන්නේ ඇය හඳුනා ගැනීමෙන්…
ඉතින් බලන්න ජෙසිකා මොනවාද හොයා ගන්නේ ? කවුද මේ අභිරහස් ඇය ? මැල්කම්ගේ තෑග්ග මොකද්ද ? ට්‍රිෂ්ගේ තත්වය කොහොම ද? ඔය ඔක්කොම දැනගන්න හැකි වේවි එහෙනම් ඔබට. මම සමුගන්නවා ඊලග කොටාස එකක් තවත් සහෝදර උපසිරැසකරුවෙක් ඔබ හමුවෙමි. එහෙනම් ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #සමීර කරුණාරත්න
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
Ishan Madusha
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ජනිත් මාතුල ද සිල්වා
බොහොම ස්තූතියි සහෝ.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
Lushan Tharinda
Subata thanks...
Ithuru epith ikmanata denna.tharindu gunarathna
thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
futureomega
thanks for the sub
sachintha
Sub ekata thanks sahoo
JayaViraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ