Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E25:26] Sinhala Subtitles | බඩක් ඇතුළෙ විඳින දුකක්! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් බලන්න ඇතිනේ මොකක්ද වෙන ලොකුම කරදරය කියලා. ලින්වයි එඩ්වයි ග්ලටනි ගිලලා දානවා. එඩ්ව අල්ලගන්න යන එන්විත් නවතින්නෙ එඩ්ට වුන වැඩේම වෙලා. අල්ගෙත් අත නැති වෙනවා. අල්ට මේ ගැන හිතාගන්න බැරුව ඉන්නෙ. අල්ට විතරක් නෙමෙයි ග්ලටනිටත් කරගන්න දෙයක් නැති වෙනවා. එයා ගිල්ලෙ මිනිස් බිල්ලක් වෙන්න හිටපු කෙන…

පහුගිය කොටසින් බලන්න ඇතිනේ මොකක්ද වෙන ලොකුම කරදරය කියලා. ලින්වයි එඩ්වයි ග්ලටනි ගිලලා දානවා. එඩ්ව අල්ලගන්න යන එන්විත් නවතින්නෙ එඩ්ට වුන වැඩේම වෙලා. අල්ගෙත් අත නැති වෙනවා. අල්ට මේ ගැන හිතාගන්න බැරුව ඉන්නෙ. අල්ට විතරක් නෙමෙයි ග්ලටනිටත් කරගන්න දෙයක් නැති වෙනවා. එයා ගිල්ලෙ මිනිස් බිල්ලක් වෙන්න හිටපු කෙනෙක්වනේ. පස්සෙ අල් ග්ලටිනව එක්කගෙන එයා කියන තාත්තා ඉන්න තැනට යනවා, අයියව හොයාගන්න ක්‍රමයක් තියේද බලන්න. ඒක දකින ස්කාර් මෙයාලා පස්සෙන් යනවා. මේ කියන ගෑණූ ළමයත් එයා එක්ක අල්ගෙ පස්සෙන් යනවා. මේ අතර එඩ්ටයි ලින්ටයි මොකද වුනේ. ඒ ගැන බලන්න මේ කොටස් වලින්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

2,246 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E25-26.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,246 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  2. KP7

    Thanks Sis..

  3. Udara Damith Dissanayaka

    නියමයි
    ගිය කොටසනම් එල

  4. Janaka.J

    niyamai nangi

  5. senaka

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chanu mikhail

    thanks sis, ela!!

  8. Vidura

    Thanks sis :)

  9. Navodani Thilini Sasanika

    Thank You hemotama

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. podda

    thanks sis

  12. Amalka Himeshan

    Thanks sub ekata

  13. Stranger

    thanks

  14. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි අක්කේ...❤️