Watch Trailer

Jujutsu Kaisen [S03 : E06] Sinhala Subtitles | තරු පන්තියේ හරඹය [සිංහල උපසිරසි]

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles 2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 6 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ජුජුට්සු හයි තුළින් නෙරපපු තුන්වෙනි වසරෙ කින්ජි හකාරිව තමන්…

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 6 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.

ජුජුට්සු හයි තුළින් නෙරපපු තුන්වෙනි වසරෙ කින්ජි හකාරිව තමන්ගේ පැත්තට හරවගෙන කලින්ග් ගේම් එකට උදව් ගැනීමේ අරමුණින් හකාරිගේ සටන් සමාජයට ඇතුල් වෙන්න පිටත් වුනු යූජි සහ මෙගුමි, මාර්ග දෙකකින් සටන් සමාජයට ඇතුල් වෙනවා. ඇතුලෙදි පැන්ඩා එක්ක ප්‍රේක්ෂකයන් පිනවන්න සටනක් පවත්වපු යූජි, ඒ සටනින් දිනල හකාරිගේ ළඟට යන්න අවස්ථාවක් උදා කරගන්නවා. හකාරි එක්ක තිබුනු කතා බහේදි සිද්ධ වුනු වචන වැරදීමක් නිසා යූජිගේ වෙස් මුහුණු ගැලවිලා හකාරිගේ කේන්තිය අවුස්සන තැනට ආවා.

ජුජුට්සු හයි තුළින් නෙරපපු කින්ජි හකාරි යූජිට උදව් කරාවිද? ඒ අතරෙ මෙගුමිත් වෙන පාරකින් සමාජය ඇතුලට එන ගමන් ඉන්නෙ. මෙගුමිටත් කෙනෙක්ව මුණ ගැහෙනවා. එයා නිසා හිතපු නැති විදිහෙ දේකට මුහුණ දෙන්න වෙනවා. ඒ කවුද? මෙගුමි මුහුණ දුන්නෙ මොකකටද? මේකත් Interesting Episode එකක් කිව්වොත් හරි. බලන්න එහෙනම් මේ කොටස. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name: Cog
Released Date: 2026.02.05
IMDB Rating: 8.4 (at 2026.02.07)

 

 

 

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,467 downloadsDownload Jujutsu-Kaisen-S03-E06-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,467 downloadsDownload Subtitles16 KB

2 comments

  1. Binod Inguruwatta

    thanks bro

  2. Sandaru Nimsara

    Thanks❤️