Fallout [S02 E04] Sinhala Subtitles ආයුබෝවන් , ඔයාල හත් වෙනි කොටස බැළුවට පස්සෙ බලා ගෙන ඉන්නෙ මේ කතා මාලාවෙ අවසානය කෙසේ වෙයිද කියලනේ?. ඒ නිසා ඔන්න මම ඉක්මණටම අටවෙනි හෙවත් දෙවෙනි කතා මාලාවෙ අවසන් කතාංගය ගෙන එනවා. ඉතිං ඔයාල බලාපොරොත්තු උන අවසානය නෙමෙයි වෙන්න පුළුවන් මක් නිසාද මේකෙ තුන් වෙනි කතා මාලාවත…
Fallout Sinhala Subtitles
ආයුබෝවන් , ඔයාල හත් වෙනි කොටස බැළුවට පස්සෙ බලා ගෙන ඉන්නෙ මේ කතා මාලාවෙ අවසානය කෙසේ වෙයිද කියලනේ?. ඒ නිසා ඔන්න මම ඉක්මණටම අටවෙනි හෙවත් දෙවෙනි කතා මාලාවෙ අවසන් කතාංගය ගෙන එනවා. ඉතිං ඔයාල බලාපොරොත්තු උන අවසානය නෙමෙයි වෙන්න පුළුවන් මක් නිසාද මේකෙ තුන් වෙනි කතා මාලාවත් ඉක්මණින් නිකුත් කරන්න කටයුතු සලස්වා ගෙන යන බව ආරංචියි. ඒත් මේ දක්වා කතාවේ ලස්සන අවසානයක් දකින්න ලැබෙයි.
හොවාර්ඩ් කූපර් අවසානයේ තමන්ගේ පවුල සොයා ගත්තාද? රොබර්ට් හවුස්ගේ නැවත ආගමනය කෙසේ වෙයිද? ලුසී තම පියා හෑන්ක් රැගෙන සුරක්ෂිතා ගාරයට ගියාද? හෑන්ක්ගේ වැඩ කටයුතු අතරමග නතර වේද? මැක්ස්ගේ ලුසී සොයා ගනීද? නැත්නම් ඔහුගේ ගමන අතරමග නතර වේද? සුරාක්ෂිතාගාරය තුල ස්ටෙෆ්නි, නෝම් ඇතුළු පිරිවරගේ ඉරණම් කෙසේ වේද? ක්වින්ටස්ගේ ඉරණම කෙසේ වේද? මේ සියල්ල අපූරු ලෙස විනාඩි 56ක කාල සීමාවකින් එක්තරා සන්ධිස්ථානයකට ගෙන විත් කතාංගයේ දෙවෙනි කොටස හමාර කරනවා.
ඉතිං සති අටක් මේ කතාව එක්ක රැඳි සිටියාට ස්තූතියි
නැවත හමු වෙමු
ආයුබෝවන්
Fallout,Fallout S02 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
676 downloadsDownload Fallout-2025-S02E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles
4 comments
SACHINTHA
Buddhika laKMal
මේ සීරිස්එක ඉවරවෙනකම්ම සබ්එක දුන්නට බොහෝම ස්තූතියි බන්දුල අයියේ.......
Hashan Chandika
thank you so much
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Advertisement



සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු