Watch Trailer

Justice League [S02 : E25 & E26] Sinhala Subtitles | හෘද්‍ය සාක්ෂිය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නෙ දෙවෙනි අදියරේ අවසාන කොටස් දෙකයි. කලින් 24 කොටසෙදි ගත්ත ආරම්භයෙන් පස්සෙ ඉතුරු ටික තමා අද බලන්න වෙන්නෙ. කලින් අපි මේ තර්ජනය පටන් ගත්ත හැටි පොඩ්ඩක් මතක් කරගමු. ළඟ එන ගොර්ඩානියන් වරුන්ගෙන් ආරක්ෂාවක් පෘථිවියට දෙන්න ආව හෝක් ගර්ල්ගේ ජනතාව කරන්නෙ බොරුවක් කියලා බැට්මෑන් හොයාගන්න සමත් වුණා දකින්න ඇ…

මේ ගේන්නෙ දෙවෙනි අදියරේ අවසාන කොටස් දෙකයි. කලින් 24 කොටසෙදි ගත්ත ආරම්භයෙන් පස්සෙ ඉතුරු ටික තමා අද බලන්න වෙන්නෙ. කලින් අපි මේ තර්ජනය පටන් ගත්ත හැටි පොඩ්ඩක් මතක් කරගමු.

ළඟ එන ගොර්ඩානියන් වරුන්ගෙන් ආරක්ෂාවක් පෘථිවියට දෙන්න ආව හෝක් ගර්ල්ගේ ජනතාව කරන්නෙ බොරුවක් කියලා බැට්මෑන් හොයාගන්න සමත් වුණා දකින්න ඇතිනේ. රහස එලි වෙච්ච හින්දා ලීග් එකේ කට්ටියව අල්ලලා හිරකරන්න ටැනගාර්වරු සමත් වෙනවා. කොටින්ම හෝක්ගර්ල් පවා තම පෙම්වතා විදියට පෙන්නපු ස්ටුවර්ට්ට කරල තියෙන්නෙ බොරුවක් බව හෙළිවෙනවා.

දැන් මේ හිර වෙච්ච කණ්ඩායමට මොනා වෙයිද? හෝක් ගර්ල් මුල ඉඳන්ම ඇත්ත දැනගෙන උන්නද? නැත්තම් ඇය හරිම ඇත්ත දන්නවද? මේ ඔක්කොටම උත්තර මේ කොටස් දෙකේ තියෙනවා. එහෙනම් බාගෙන බලන්න.

වැඩි ප්‍රමාදයක් නොකර තෙවැනි කතා සමයත් අරන් එන්න පොරොන්දු වෙන ගමන් මම සමුගන්නවා. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,109 downloadsDownload JLs2e25260501.zip84 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,109 downloadsDownload Subtitles84 KB

7 comments

  1. Hashan M. Priyadarshana

    Thank you saho Justice League mulu season 02 seratama sub dunnata...
    Jaya wewa.!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  3. bat1234

    avengers endgame HDTS 1080p(1.3GB) eke sub one,plz?????????????????????????

  4. bat1234

    avengers endgame HDTS 1080p(1.3GB) eke sub one bro.

  5. Vihanga sathsara

    thankss machi sub ekata

  6. prasanga sanjeewa

    thanks

  7. Anonymous

    ඒ සීසන් එකත් ccomplete නේද ඒනම්... සබ් ටිකට බොහොම ස්තූතියි රොයිලි අයියේ.... ඊලඟ සීසන් එකෙන් හමු වෙමු... ජය වේවා...❤️❤️❤️