මේ අරගෙන ආවේ විසි තුන්වැනි හා විසි හතරවැනි කොටස් දෙකයි. හැබැයි මේ අදියරේ කලින් කොටස් වගේ මේ දෙක එකම කතාවක් නෙවෙයි. විසි හතරවෙනි කොටස තමා, විසි පහ හා විසි හය වැනි කොටස් දෙක වෙත ආරම්භය ලබාදෙන්නේ. අපි පොඩ්ඩක් බලමු ඒ මොනාද කියලා. විසි තුන් වැනි කොටස තනි කොටසක්. නත්තල් කාලසමයක තමන්ගේ සුපුරුදු රාජකාරී වල…

මේ අරගෙන ආවේ විසි තුන්වැනි හා විසි හතරවැනි කොටස් දෙකයි. හැබැයි මේ අදියරේ කලින් කොටස් වගේ මේ දෙක එකම කතාවක් නෙවෙයි. විසි හතරවෙනි කොටස තමා, විසි පහ හා විසි හය වැනි කොටස් දෙක වෙත ආරම්භය ලබාදෙන්නේ. අපි පොඩ්ඩක් බලමු ඒ මොනාද කියලා.
විසි තුන් වැනි කොටස තනි කොටසක්. නත්තල් කාලසමයක තමන්ගේ සුපුරුදු රාජකාරී වලින් මදකට මිදිලා කට්ටිය නත්තල් සමරන ආකාරය තමා මේ කොටසෙන් පෙන්වන්නෙ. වැඩියෙ කියන්න යන්නෙ නෑ ඒක ගැන නම්.
එතකොට 24 වෙනි කොටස මම කලින් කිව්වා වගේ 25 හා 26 ට ආරම්භය ලබාදෙන කොටසයි. ධවල මණ්දීරයේ හමුවකට ආරක්ෂාව ලබාදෙමින් ඉන්න ලීග් එක දකිනවා පිටසක්වල යානාවක් එනවා. ඒකට පහර දෙන්න ලීග් එක දරන උත්සහය ව්‍යර්ථ වෙනවා. හෝක්ගර්ල්ට අනුව ඒ ගොර්ඩානියන් යානාවක්. හැබැයි එක්වරම මතුවෙන වෙනත් හමුදා බලකායකින් එයට පහර දී බිම හෙලනවා. එයින් පිටතට එන්නෙ වෙන කවුරුවත් නෙවෙයි හෝක් ගර්ල්ගේ ජනතාවයි. එනම් ටැනගාර්වරුයි. ඔවුන් ළඟ ළඟම එන තර්ජනයට සහය දෙන්න සූදානම්. ගොර්ඩානියානු තාක්ෂණය එකක් හැප්පෙන්න පුළුවන් තාක්ෂණයක් ඇත්තේ ඔවුන්ට පමණයි.
ඉතින් මේ හමුව බලන්නකෝ. දෙවෙනි අදියරේ අවසාන කොටස් දෙකත් අරන් ඉක්මනටම එන්නම්. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,374 downloadsDownload JLs2e23240455.zip83 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
5 comments
bat1234
Ishan Madusha
බොහොම ස්තූතියි
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Vihanga sathsara
thankss machi sub ekata
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



avengers endgame HSTS ERTG eke sub oneeeeeeeeeeeeeee,plzzzz