ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා. ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The…

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා. ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave and the Bold හි 28 වන කලාපයෙන් මේ කණ්ඩායම මුල් වරට එලි දක්වනු ලැබූවා. සුපිරි වීරයින් කීප දෙනෙක් එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට ක්‍රියා කිරීමක් තමයි මේකට පාදක වෙන්නේ. ඉතින් මේ හඳුන්වලා දීපු කණ්ඩයමේ ආරම්භක සාමාජිකයින් 7 දෙනෙක් හිටියා. එයාල තමයි,
- Batman
- Superman
- Aquaman
- Wonder Woman
- The Flash
- Green Lantern
- Martian Man hunter
ඉතින් මේ හත්දෙනාගෙන් ඇරඹුණු කණ්ඩායම පසුකාලීනව විවිධ වෙනස්කම් වලට ලක් වෙලා විවිද ආකාරයට ගොඩනැගුනා. ඉතින් පසුකාලීනව The Atom, Big Barda, Black Canary, Cyborg, Green Arrow, Elongated Man, the Flash/Wally West, Green Lantern/John Stewart, Hawkgirl, Hawkman, Metamorpho, Plastic Man, Power Girl, Orion, Red Tornado, Stargirl, Captain Marvel/Shazam සහ Zatanna වැන්නවුන් සහ තවත් බොහෝ දෙනා එකතු වෙනවා. පසු කාලීනව ඔයාලට දැකගන්න ලැබේවි ජස්ටිස් ලීග් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වල වොච් ටවර් එකේ සුපිරි වීරයන්ගෙන් පිරුන තැනක් බවට පත්වෙනවා.
මුලින් කොටස් 26 බැගින් කතා මාලා දෙකින් සමන්විත වෙලා පසුව තවත් කොටස් 13 බැගින් වූ කතා මාලා තුනක් 2014 ජුලි 31 සිට Justice League Unlimited නමින් විකාශය උනා. ඉතින් මේ සුදානම් වෙන්නෙ ඒ තනි කොටස් වශයෙන් පලවෙච්ච කතා මාලා ලබා දෙන්නයි.
විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට, මාවත් මේ කතාමාලාවට සම්බන්ධ කරගැනීම ගැන හා ලිපිවලට වගේම නිමක් නැති තවත් උදව් වලටත්
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,149 downloadsDownload JLs05e13.724190325.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
10 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි සබ් එකට
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේ වගේම Young Justice Season 3 එකටත් සබ් දෙමු.....Udara Damith Dissanayaka
ela ayiyaa
Udara Damith Dissanayaka
me dawaswala kament ekak daanda wath enada beri unaa appa
Denis Maneesha
Thanks bro sub ekata
Young justice season 3 ekatath sub eka demuRavindu Rukshan
පට්ටම සිරීස් එකක් රොයිලි අයියෙ
Orion
ස්තූතියි බ්‍රෝ...ආදරෙයි හැමදාම උබලට❤️❤️♾
Kudz
මෙච්චර දවසක් මුලු සීරිස් එකටම සබ් ගෙනාවට බොහොම ස්තූතියි රොයිලි අයියේ.... දිගටම dc ඒවා ගේමු... බයිස්කෝප් සෙට් එකටම ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි රොයිලි අයියෙ අතරමඟ නවත්තන්නෙ නැතුව සේරම එපිසෝඩ් ටිකට සිංහල සබ් එක දුන්නට.. සීසන් 1 ඉඳලා සීසන් 5 වෙනකන් හැම එපිසෝඩ් එකකටම අමතක නොකර කමෙන්ට් කරා.. තව සුපිරි ෆිල්ම්වලට ටීවී සීරීස්වලට සබ් දෙන්න..
ජය වේවා.!