Watch Trailer

The Blacklist [S06 : E16] Sinhala Subtitles | ලේඩි ලක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 16 වෙනි කොටස අරන් ආවා. හැමෝම නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇත්තේ. ඊට කලින් පහුගිය කොටසේ ගැන කිව්වොත් ඔලිවියා ඕල්සන් ගැන මතක ඇතිනේ. ඔලිවියා ඕල්සන් කියන්නෙ සමාගම්, පුද්ගලයෝ බ්ලැක්මේල් කරලා එයාට ඕන දේ කර ගන්න කෙනෙක්. හැබැයි ඒක එයා කරන්නෙත් තව කෙනෙක්ගේ උවමනාවකට තමයි. අන්න එතනදි තමා ඇනා මැක්මොහන් ග…

ඔන්න එහෙනම් 16 වෙනි කොටස අරන් ආවා. හැමෝම නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇත්තේ. ඊට කලින් පහුගිය කොටසේ ගැන කිව්වොත් ඔලිවියා ඕල්සන් ගැන මතක ඇතිනේ. ඔලිවියා ඕල්සන් කියන්නෙ සමාගම්, පුද්ගලයෝ බ්ලැක්මේල් කරලා එයාට ඕන දේ කර ගන්න කෙනෙක්. හැබැයි ඒක එයා කරන්නෙත් තව කෙනෙක්ගේ උවමනාවකට තමයි. අන්න එතනදි තමා ඇනා මැක්මොහන් ගැන එලිවෙන්නේ. මතකනේ රෙඩින්ටන් ඕල්සන්ගේ ගනුදෙනු කාරයෙක් විදියට ගිහින් ඇනා මැක්මහන් ගැන කියනවා. රෙඩින්ටන් කාර්‍ය බලකායට ඔලිවියා ගැන කියන්නේ ඇනා මැක්මොහන් ගැන හෝඩුවාවක් හොයා ගන්න. ඉතින් ඒක ඒ තරම් දුරට සාර්ථක නොවුනත් තරමක් දුරට සාර්ථක වෙනවා. ඒ අතරේ අරාම් රෙඩින්ගේ ගිනුම් ටික අයිති කරගෙන සමාර් ලගට එක්ක යන්න රෙඩින්ටන් ට බල කරනවා. ඒත් අන්තිමේදී අරාම් තේරුම් ගන්නවා රෙඩින්ටන් එහෙම කරේ සමාර්ගෙම හොදට කියලා. කොහොම උනත් රෙඩින්ටන් කියන්නෙ ඒ තරම් නරක කෙනෙක් නෙමෙයි කියලා ඒකෙන් තේරෙනවා.

හරි එහෙනම් අද කොටස ගැන කියනවනම් අද අමුතුම විදියේ බ්ලැක්ලිස්ටර් කෙනෙක්ව තමා අපිට හමුවෙන්නේ..ලේඩි ලක්..අමුතුයි නේ.. රෙඩින්ටන්ගේ සගයෙක්ට ඇතිවෙන ප්‍රශ්නයකින් තමා මේක පටන් ගන්නේ. රෙඩින්ටන් ඔහුව හමුවෙන්න යන්නෙ යම් හේතුවකට..ඒක නිසාම තමා කාර්ය බලකායට රෙඩ් මේ කේස් එක බාර දෙන්නේ. කාර්ය බලකාය මේ ලේඩි ලක් ගැන හොයන අතරතුර රෙඩින්ටනුත් යම් දෙයක් පස්සේ යනවා..අපි හැමෝම දන්නවනේ රෙඩින්ටන් ව පොලිසියට අල්ලල දුන්නේ ලිස් කියලා. ඒත් ඉතින් රෙඩින්ටන් ඒක දන්නේ නෑ. ඩෙම්බේ ඒක දන්නවා..රෙඩින්ටන් හිතන්නේ එයාත් එක්ක වැඩ කරන කවුරු හරි තමා එයාව පොලිසියට අල්ලල දෙන්න ඇත්තේ කියලා. ඉතින් රෙඩ් ඒ කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා.. එහෙනම් බලලම ඉන්නකෝ.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,344 downloadsDownload The-Blacklist-S06-E16.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

             

Subtitles

3,344 downloadsDownload Subtitles37 KB

19 comments

  1. podda

    thawa ekaka dilaaa!!!
    thanks bro ithuru tikath denakan balan innawaaa

  2. hasitha nimanka senarath

    fatta bn thanx.

  3. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  5. Rasitha Illangasinghe

    Thanks sub ekata..

    1. NuwandiSM

      Niyamai saho..ithuru tikth enakm blgna innwa. Goodluck

  6. akalankagayan

    Thnx..........

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  8. kasunchamu

    thanks...

  9. suranuwan

    thanks bro,,,,

  10. sunanda shanth

    thanks

  11. s.s.m

    tz sub ekata....

  12. AKR Prabath

    thx bro sub ekata

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. hasitha nimanka senarath

    thanx bro..

  15. gayanmp

    බොහොම ස්තුතියි උපසිරැසියට........

  16. Sajithlakshan

    thanks ........................

  17. Anonymous

    Thnx sub ekta ...

  18. Anonymous

    Thnx for sub ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.