Kerala Crime Files දෙවෙනි සීසන් එකේ දෙවෙනි Episode එකට උපසිරැසි අරන් ආයෙත් ආවා ඔන්න. පළවෙනි කොටසින් අපි බැලුවා අම්බිලි රාජු කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීම. දෙවෙනි කොටස බලද්දී අපිට තේරෙනවා අම්බිලි රාජු කියන පොලිස් නිලධාරියා හොඳ කෙනෙක් වගේ පෙනුනට එයාගේ නරක පැත්තකුත් තියෙනවා කියලා. පොලිස් නිලධා…

Kerala Crime Files දෙවෙනි සීසන් එකේ දෙවෙනි Episode එකට උපසිරැසි අරන් ආයෙත් ආවා ඔන්න.

පළවෙනි කොටසින් අපි බැලුවා අම්බිලි රාජු කියන පොලිස් නිලධාරියාගේ අතුරුදහන් වීම. දෙවෙනි කොටස බලද්දී අපිට තේරෙනවා අම්බිලි රාජු කියන පොලිස් නිලධාරියා හොඳ කෙනෙක් වගේ පෙනුනට එයාගේ නරක පැත්තකුත් තියෙනවා කියලා.

පොලිස් නිලධාරී SI නොබෙල් මේ සිද්දිය ගැන විමර්ශනය කරද්දී අම්බිලි රාජුගේ phone එකත් හොයාගන්නවා. ඔහු අතුරුදන් වෙන්න කලින් ෆෝන් එකට ආපු පණිවිඩයක් අනුව කාර් එකකින් ගිහින් කියලත් හොයාගන්නවා.

මීට අමතරව අයියප්පන් කියලා කෙනෙක් එක්ක අම්බිලි රාජුට සම්බන්ධයක් තියෙනවා කියලත් හොයාගන්නවා. හොයාගෙන යද්දී අයියප්පන් කියන කෙනත් අතුරුදන් වෙලා.

එහෙනම් දෙවෙනි කොටසත් බලන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. මීළග කොටසින් හම්බවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

838 downloadsDownload Kerala-Crime-Files-S02E02.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

             

 

Subtitles by

දේශික ජයන්ත

Subtitles

838 downloadsDownload Subtitles21 KB

2 comments

  1. Nisanka Kularathne

    sub akata thnx

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට