ආයුබෝවන්. Kerala crime files බලාගෙන යන ඔයාලට ඔන්න තුන් වෙනි කොටසටත් උපසිරැසි ගෙනාවා. කතාවේ මේ වෙද්දී අම්බිලි රාජු සහ අයියප්පන් කියන්නේ අතුරුදහන් වුණු දෙන්නෙක්. SI නොබෙල් ලොකු මහන්සියක් ගන්නවා මේ අබිරහස විසඳන්න. මේ කොටසේදී කතාව තිරුවන්නත්තපුරම් වල ඉඳන් එර්ණාකුලම් දක්වා විහිදෙනවා. ඔයාලට මතකද Kerala C…

ආයුබෝවන්. Kerala crime files බලාගෙන යන ඔයාලට ඔන්න තුන් වෙනි කොටසටත් උපසිරැසි ගෙනාවා.
කතාවේ මේ වෙද්දී අම්බිලි රාජු සහ අයියප්පන් කියන්නේ අතුරුදහන් වුණු දෙන්නෙක්. SI නොබෙල් ලොකු මහන්සියක් ගන්නවා මේ අබිරහස විසඳන්න.
මේ කොටසේදී කතාව තිරුවන්නත්තපුරම් වල ඉඳන් එර්ණාකුලම් දක්වා විහිදෙනවා. ඔයාලට මතකද Kerala Crime Files Season 1 හිටපු CI මනෝජ්. මේ කොටසේදී ඔහුත් මේ විමර්ශනයට සම්බන්ධ වෙනවා. CI මනෝජ් විමර්ශනයක් කරගෙන යනවා පොලිසිය තුළ සිද්ද වුනු අල්ලස් ගැනීමක් සම්බන්ධව. මේ කේස් එකට අම්බිලි රාජු සම්බන්ධයි කියලා දැනගන්න ලැබෙනවා.
මෙතනින් එහාට විමර්ශනය තවත් පුළුල් වෙනවා. SI නොබෙල්, CI මනෝජ් ඇතුළු ලොකු පිරිසක් මේ විමර්ශනය කරගෙන යනවා ඇත්තටම අම්බිලි රාජුට මොකද උනේ කියලා දැනගන්න.
එහෙනම් හතරවෙනි කොටසින් හම්බවෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
765 downloadsDownload Kerala-Crime-Files-S02E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දේශික ජයන්ත
Subtitles
- #Aju Varghese
- #Editor's Pick
- #Kerala Crime Files S01 Sinhala Subtitles
- #Kerala Crime Files Season 1 Sinhala Subtitles
- #Kerala Crime Files Sinhala Sub
- #Kerala Crime Files Sinhala Subtitles
- #Lal
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Nisanka Kularathne
Buddhika laKMal
ස්තූතියි සහෝ සබ්එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub akata thankz kollo