ආයු බෝ වේවා. ඔන්න අදත් මලයාලම් උපසිරැසියක් අරන් ආවේ. මේ Kerala Crime Files Season 2 පස් වෙනි කොටස. කලින් කොටස් 4 බැලුවා නම් ඔයාලා දන්නවා මේ වෙද්දි අම්බිලි රාජු සහ අයියප්පන් කියන දෙන්නා අතුරුදන් වෙලා කියලා. ඉතින් කලින් කොටසේදී හම්බවෙනවා මිනිස් ඇඟිල්ලක්. මේක අම්බිලි රාජුගේ කියලා තහවුරු වෙනවා. ඊළඟට පො…

ආයු බෝ වේවා. ඔන්න අදත් මලයාලම් උපසිරැසියක් අරන් ආවේ. මේ Kerala Crime Files Season 2 පස් වෙනි කොටස.

කලින් කොටස් 4 බැලුවා නම් ඔයාලා දන්නවා මේ වෙද්දි අම්බිලි රාජු සහ අයියප්පන් කියන දෙන්නා අතුරුදන් වෙලා කියලා.

ඉතින් කලින් කොටසේදී හම්බවෙනවා මිනිස් ඇඟිල්ලක්. මේක අම්බිලි රාජුගේ කියලා තහවුරු වෙනවා. ඊළඟට පොලිසිය මේ ඇඟිල්ල කොහොමද පාරට ආවේ කියලා හොයන්න CCTV camera පීරමින් විමර්ශනය කරගෙන යද්දී එයාලා දැනගන්නවා මේ ඇඟිල්ල බල්ලෙක් පාරට ගෙනත් දානවා කියලා.

ඊළඟට පොලිසිය CCTV camera බලාගෙන මේ බල්ලා කොහේ ඉඳන් එනවාද කියලා map එකක් හදන්න උත්සාහ කරනවා. අන්තිමේට එයාලා දැනගන්නවා මේ බල්ලා එන්නේ නගරයේ තියෙන Central Stadium එකෙන් කියලා.

පොලිසිය Central Stadium එකේ කරන පරීක්ෂා කිරීම් වලින් එයාලා හොයාගන්නවා පිට්ටනියේ තණකොළ අතරේ මිනිස් ශරීර කොටස් තියෙනවා කියලා. ඒවා පරීක්ෂා කරාම පොලිසිය හොයාගන්නේ මොකද්ද. ? ඒවා අයිති එක්කෙනෙකුට නෙවෙයි, දෙන්නෙකුට. !

6 වැනි සහ අවසාන කොටසට උපසිරැසි අරන් ඉක්මනට හම්බවෙමු. හැමෝටම ජය.!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

753 downloadsDownload Kerala-Crime-Files-S02E05.zip17 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

             

 

Subtitles by

දේශික ජයන්ත

Subtitles

753 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Nisanka Kularathne

    sub akata thankz

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ් එකට