Kerala Crime Files Season 2 අවසාන කොටසට උපසිරැසි අරන් ඔන්න ආවා. ඔක්කෝටම කලින් කියන්න ඕනි කලින් කොටස් වල උපසිරැසි වල මොනම හරි අඩුපාඩුවක් තියෙනවා නම් සමාවෙන්න. එහෙනම් අපි මේ සුපිරි thriller tv series එක මේ කොටසින් ඉවර කරමු. මුල ඉඳන්ම බලපු අය දන්නවා මේ කතාවට බල්ලෝ කිහිප දෙනෙක්ම සම්බන්ධයි. ඉතින් මේ අබි…

Kerala Crime Files Season 2 අවසාන කොටසට උපසිරැසි අරන් ඔන්න ආවා. ඔක්කෝටම කලින් කියන්න ඕනි කලින් කොටස් වල උපසිරැසි වල මොනම හරි අඩුපාඩුවක් තියෙනවා නම් සමාවෙන්න.
එහෙනම් අපි මේ සුපිරි thriller tv series එක මේ කොටසින් ඉවර කරමු. මුල ඉඳන්ම බලපු අය දන්නවා මේ කතාවට බල්ලෝ කිහිප දෙනෙක්ම සම්බන්ධයි. ඉතින් මේ අබිරහස හොයාගෙන යද්දී අපි පළවෙනි කොටසෙ දැක්ක ටෙරී කියලා බව් රාල ගැන ආයේ කතා කරන්න වෙනවා. පොලිස් සුනඛ රැදවුම් මධ්‍යස්ථානයේ ඉද්දී අයියප්පන් විසින් ටෙරීව මරලා දානවා. එතන වැඩ කරන අය මේ සිද්දිය වසන් කරන්න හැදුවත් අන්තිමේ එයාලට මේක පොලිසියට කියන්න වෙනවා.
මලයාලම් Thiller ෆිල්ම් වල වගේම සුපුරුදු පරිදි මේකෙත් අන්තිමේදි හිතාගන්නවත් බැරි කෙනෙක් තමා මේ අපරාධය කරලා තියෙන්නේ. ඒත් ඒක ඔප්පු කරන්න SI නොබෙල්ට පුළුවන් වෙයිද?
අනුමාන කිරීම් වලින් විමර්ශනයක් විසඳන්න බෑ. ඒකට සාක්ෂි ඕනි. ඇත්ත මේකම වෙන්න ඇති කියලා අපිට 100%ක් විශ්වාස වුණත් සාක්ෂි නැතුව ඒ කිසිම දෙයක් වැඩක් නෑ. එහෙම නම් මොකද්ද කරන්න ඕනි? අන්න ඒ වෙලාවට තමා අපිට SCPO ප්‍රදීප් වගේ නිලධාරීන්ගේ උදව් ඕනි.
ඒත් සාක්ෂිත් තිබිලා අපරාධකාරයා පාපොච්චාරණය කරේ නැත්තං?
ඉතින් එහෙනම් ඒ හැමදේටම උත්තරේ අන්තිම කොටසින් හොයාගන්න කියලා ආරාධනා කරනවා. Series එක ඉවර වෙනකං ඉඳපු හැමෝටම ස්තුතියි. මලයාලම් Thriller වල තියෙන්නේ වෙනම රහක්. හුරු උනොත් අත්හැරගන්න අමාරුයි. ඒ අමාරුවට තමා මේ උපසිරැසිය නිර්මාණය කෙරේ.
එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
759 downloadsDownload Kerala-Crime-Files-S02E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දේශික ජයන්ත
Subtitles
- #Aju Varghese
- #Editor's Pick
- #Kerala Crime Files S01 Sinhala Subtitles
- #Kerala Crime Files Season 1 Sinhala Subtitles
- #Kerala Crime Files Sinhala Sub
- #Kerala Crime Files Sinhala Subtitles
- #Lal
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි දේශික සහෝ මේ සීරිස්එකට කම්ප්ලීම සබ් එක දුන්නට........
ජයවේවා..........