කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හුඟක් දෙනෙක් ආසවෙන් බලන Kingdom කොරියන් සිරීස් එකේ දෙවනි කතා සමයේ හතරවෙනි කොටස. ඉතින් කලින් කතා සමයේ වගේ මේ සැරේ නම් මම මේ කතා සමයට දායකත්වය සැපයූවේ නෑ කාර්‍ය්බහුලත්වය නිසා, ඒත් ඒ උනාට ඔයාලට මේ කතාව ඉක්මනින් අරගෙන එන්න මම අපේ හෙලලි හේමමාලි අක්කා, සොනාලි අක්කා,…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හුඟක් දෙනෙක් ආසවෙන් බලන Kingdom කොරියන් සිරීස් එකේ දෙවනි කතා සමයේ හතරවෙනි කොටස. ඉතින් කලින් කතා සමයේ වගේ මේ සැරේ නම් මම මේ කතා සමයට දායකත්වය සැපයූවේ නෑ කාර්‍ය්බහුලත්වය නිසා, ඒත් ඒ උනාට ඔයාලට මේ කතාව ඉක්මනින් අරගෙන එන්න මම අපේ හෙලලි හේමමාලි අක්කා, සොනාලි අක්කා, දිලේකා ප්‍රබෝදනි අක්කා වගේම මලිත් මදුෂාන් අයියව එකතු කරගත්තා. ඉතින් ඒ අයට මම ස්තූතිවන්ත වෙන්න මේක වෙලාවක් කරගන්නවා. කලින් කොටස් තුන හෙලලි අක්කයි සොනාලි අක්කයි අරගෙන ආවනේ, අවසන් කොටස් දෙක දිලේකා ප්‍රබෝදනි අක්කා සහ මලිත් අයියා අරගෙන ඒවි. ඒනම් වැඩි කතා නැතුව හැරෙමු කතාව දිහාට.
කලින් කොටස් වලින් දකින්න ඇතිනේ චෝ හක් ජූ එහෙම නැත්තම් ප්‍රධාන රාජ්‍ය මන්ත්‍රීවරයා ආසාධිතයින්ගේ සපාකෑමට ලක් වෙනවා, ඉතින් ඔටුන්න හිමි කුමරු ඇතුළු පිරිස හිතුවේ ඔහු මිය ගියා කියලා, නමුත් සියෝ බී ඔහුව රැගෙන මාලිගාවට පැමිණෙනවා. ඒ වගේම දිගින් දිගටම මේ වසංගතය පැතිරීම එක්ක ආහාර අර්බුධය සෑහෙන ලෙස බලපානවා. වසංගතයෙන් එක පැත්තකින් පීඩා විදින කොට අනික් පැත්තෙන් ආහාර හිඟයෙන් පීඩා විදින්නට හැමෝටම සිද්ද වෙනවා. ඒ වගේම රැජිණ කුමරුවන්ට උපත දෙන්නද සූදානමින් සිටියා.
අද කොටසෙදි බලාගන්න පුළුවන් සියෝ බී මේ වසංගතයට බෙහෙතක් හොයාගන්න ඉතාමත් ලං වෙනවා. ඒ වගේම රැජිණියගේ නියම ස්වරූපයත් අපිට බලාගන්න පුළුවන්. ඒ අතරේ ඔටුන්න හිමි කුමාරයා තමන්ගේ මෙහෙයුම කරගෙන යන ආකාරයත් අද බලාගන්න පුලුවන්, වැඩි කතා ඕන නෑ. අද හුඟක් නිරාකරණයන් පෙන්නුම් කරන කතාංගයක්, ඒ නිසා ස්පොයිල් නොවෙන්න ඕන නිසා වැඩි යමක් නොකියා ඉන්නම්. අනික දිගටම කතාංග වලට උපසිරසිත් ලැබෙනවනේ. එහෙනම් මම ගිහින් එන්නම්. ඊළග කොටස් දෙකත් ඉක්මනින්ම ඔයාලට හම්බවෙයි. The Protector තුන්වෙනි කතා සමයට හුඟක් අය උපසිරසි ඉල්ලලා තිබ්බා. බය වෙන්න එපා ඒකට උපසිරසි ලබාදෙනවා. නමුත් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕන. එහෙනම් ජය වේවා..!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
14,038 downloadsDownload Kingdom-S02-E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
19 comments
Ishan Madusha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් කරමු....Madhawalakmina
Thank You brother
Sandaru Nimsara
Sub ekata tnx bro
Naveen Rangana
Thanks for Subtitle............
Jayawewa...........!!!!!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandarusiru
බොහොම ස්තූතියි
සචින්ත කල්හාර බෙනට්
ස්තූතියි, සහෝ.
MAALNATH
Thanks ..............good luck .................
Dewadithya
Thanks for sub!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Akila Dilhara
Thank You Brother ....❤
Nilush Angana
Sub ekata thanx
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..chinthaka.max4
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි උපසිරැසියට