Watch Trailer

Kingdom [S02 : E03] Sinhala Subtitles | රහස් පිට රහස් හෙළි වෙද්දෙන්.. [සිංහල උපසිරසි සමඟ]

දැන්වත් නුඹලාගේ ඇස්, කන් විවර කර බලනු! මේ භූමියේ මිනිසුන් විඳවනවා. මේ නැගී සිටින්නට කාලයයි. යථාර්තයට මුහුණ දෙන්න… දේශයට නිවැරදි දේ කරන්න. නුඹලා මගේ ගමනට එකතු වනවාද? චන්ග් කුමරුගේ අරමුණ පැහැදිලියි, ඒත් ගමන අපැහැදිලියි. මේ ගමනට එකතු වන හැම කෙනෙක්ගෙම ජීවිත අවිනිශ්චිතයි. ඉතින්, 3 වෙනි කොටස අරගෙනයි ආවේ.…

දැන්වත් නුඹලාගේ ඇස්, කන් විවර කර බලනු!
මේ භූමියේ මිනිසුන් විඳවනවා.
මේ නැගී සිටින්නට කාලයයි.
යථාර්තයට මුහුණ දෙන්න…
දේශයට නිවැරදි දේ කරන්න.
නුඹලා මගේ ගමනට එකතු වනවාද?

චන්ග් කුමරුගේ අරමුණ පැහැදිලියි, ඒත් ගමන අපැහැදිලියි. මේ ගමනට එකතු වන හැම කෙනෙක්ගෙම ජීවිත අවිනිශ්චිතයි. ඉතින්, 3 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසේ දකින්න ඇති අහ්න් උතුමානන් සොම්බියෙක් වෙලා ඇවිත් චෝ-හක් ජූට කරපු දේ. ඒත් ඒ වගේ දෙයක් වුනේ කොහොමද? ඒ ටික අද කොටසෙන් බලන්න පුලුවන්. ඊලග කොටස අරන් කවිෂල් මල්ලි එයි. එහෙනම් දිගටම රැදී ඉන්න.

ආයුබෝවන්!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

14,427 downloadsDownload Kingdom-S02-E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

14,427 downloadsDownload Subtitles22 KB

20 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  3. Anonymous

    thanks akke mama giya aurudde idan balan hitiya me season 2 eka enakam
    thank you

    ithuru episode 3 ikmanata denna

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  6. Madhawalakmina

    Thank You Sister

  7. Sandaru Nimsara

    Sub ekata tnx Sis

  8. Naveen Rangana

    Thanks for Subtitle............
    Jayawewa...........!!!!!!!!!!!!!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sandarusiru

    බොහොම ස්තූතියි

  11. සචින්ත කල්හාර බෙනට්

    මම මෙච්චර කාලෙකට බලපු පට්ටම කොරියන් කතාව තමයි කින්ඩම්. අයෙ කතා දෙකක් නෑ, සුපිරියක්. ස්තූතියි සබ් එකට, අක්කේ. ජය වේවා...!

  12. MAALNATH

    Thanks .................good luck ................

  13. Dewadithya

    Thanks for sub!

  14. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  15. Akila Dilhara

    Thank You Sister ....❤

  16. Nilush Angana

    Sub ekata thanx

  17. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  18. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  19. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  20. chinthaka.max4

    thanks Sis