Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ඔන්න අද මං අරගෙන ආවා මේ සීරිස් එකේ අන්තිම එපිසෝඩ් එකේ සබ් එක. ඉක්මනින් දීලා ඉවර කරන්න ඕනෙ කියල හිතුවට ටිකක් කල් ගියා රාජකාර් වැඩි හිංදා. එහෙම නං අපි කතාවට යංකො. කලිං එපිසෝඩ් එකේ මතක ඇති නේ වුන දේ. අ…

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ඔන්න අද මං අරගෙන ආවා මේ සීරිස් එකේ අන්තිම එපිසෝඩ් එකේ සබ් එක.
ඉක්මනින් දීලා ඉවර කරන්න ඕනෙ කියල හිතුවට ටිකක් කල් ගියා රාජකාර් වැඩි හිංදා. එහෙම නං අපි කතාවට යංකො.
කලිං එපිසෝඩ් එකේ මතක ඇති නේ වුන දේ. අර ටියුෂන් මාස්ටර් රඝු ව අහුවෙලා, ඒ වගෙම මර්සිගෙ මිනිය වෙනම කඩේක අධි ශීතකරණෙක දාලා තියනවා. ඉතිං ඊලගට වෙන්නේ මොකක් ද කියලා අද එපියෙන් බලමු.
ඉතිං අද එපියෙන් බලාගන්න පුලුවන් කවුද මිනිමරුවා කියලා. ඉතිං ඒ කවුද කියලා බලාගන්න වගේම, බාස්කරන් ගෙ ඉදිරි පියවර වගේම, බාස්කරන්ට මොකද වෙන්නේ?
ඉතිං ඒ ගැන දැනගන්න අනිවාර්‍යෙන්ම එපිසෝඩ් එකත් බලන්න කියලා මං ආරාධන කරනවා.
එහෙනං තවත් මෙවැනිම උපසිරැසියකිං හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
901 downloadsDownload Kuttram-Purindhavan-2025-S01EP07.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Editor's Pick
- #Kuttram Purindhavan S01 Sinhala Subtitles
- #Kuttram Purindhavan Sinhala Sub
- #Kuttram Purindhavan Sinhala Subtitles
- #Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Vihanga
Dhurandhar 2025 film එකේ cam copy එකට සිංහල sub දෙන්නකො film එකේ original copy එන්න තව මාස 2ක් වත් යයිලු.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kuttram Purindhavan: The Guilty One [S01: E07] Sinhala Subtitles | වෙස් මුහුණ ගැලවෙයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/12/Kuttram-Purindhavan-2025-2.jpg)



මේ සීරිස්එක කම්ප්ලීට් වෙනකම්ම සබ් දුන්නට තෑන්ක්ස් මචං