Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles ආයුබෝවන් සැමටම! මේ සීරිස් එකට තිබ්බ ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි හිංදා ඉතිං මේ දෙමල සීරිස් එකට සබ් කරන්න අදහ්සක් ආවා. ඉතිං මෙක මං මුලිංම රවිදි හේෂාන් සහෝදරයට කිව්වා. ඉතිං එයත් එකතු වෙලා සීරිස් එක කරන්න ගමු කියලා අපි කතා කරගත්ත්තා. තියෙන කාර්‍යාබහුලත…

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
ආයුබෝවන් සැමටම!
මේ සීරිස් එකට තිබ්බ ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි හිංදා ඉතිං මේ දෙමල සීරිස් එකට සබ් කරන්න අදහ්සක් ආවා. ඉතිං මෙක මං මුලිංම රවිදි හේෂාන් සහෝදරයට කිව්වා. ඉතිං එයත් එකතු වෙලා සීරිස් එක කරන්න ගමු කියලා අපි කතා කරගත්ත්තා.
තියෙන කාර්‍යාබහුලත්වයත් එක්ක, මේ සබ් එක කෝමහරි ඉක්මනින් කරලා දෙන්න හිතුවා. ඉතිං ඔයාලට කලිං එපියෙ වෙච්ච දේ මතක ඇති නේද?.
බාස්කරන් ඇත්ත කියලා බාර වෙන්න හිතාගෙන පොලිසියට යනවා. එතකොට ගෞතම් කියන පොලිස් නිලධාරියා එක වලක්වනවා එහෙම කරන එකෙන් ඇතිවෙන බැරෑරුම්කම පෙන්නලා. ඊටපස්සේ බාස්කරන්ට කතා කරපූ ඒ නම්බරේ ට්‍රේස් කරලා ඒ හරහා හොයාගෙන ගිහිං එයාලට ලොකු හෝඩුවාවක් හම්බෙනවා. එතනදි එයාගෙ ටියුෂන් මාස්ටර් රඝු ව අත්තඩංගුවට පත් වෙනවා.
ඉතිං අද එතන ඉදලා මොකද වෙන්නෙ කියලා ඉතුරු ටික මේ එපියෙන් බලමු.
එහෙම නං මේ එපිය සබ් එක්ක බලලා ගුණ දොස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියල මං ආරාධනා කරනවා. එහෙනං සුභ දවසක් හැමෝටම.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
727 downloadsDownload Kuttram.Purindhavan.S01E06.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
- #Editor's Pick
- #Kuttram Purindhavan S01 Sinhala Subtitles
- #Kuttram Purindhavan Sinhala Sub
- #Kuttram Purindhavan Sinhala Subtitles
- #Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රොෂාන් ශමීර ජයසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබ්එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kuttram Purindhavan: The Guilty One [S01: E06] Sinhala Subtitles | බිදුනු නිහඩබව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/12/Kuttram-Purindhavan-2025-2.jpg)



උපසිරැසියට බොහෝම ස්තූතියි රොෂාන් සහෝ