එහෙනම් මේ එකතුවෙන්නෙ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතාකරමු. කයිල් පලවෙනි වතාවට ලැට්නොක් එකට ගියා. ඔහු හිතුවට වඩා වෙනස් තැනක් තමයි එතන. නමුත් හැමතැනකම් ඉන්නව වගේ පොලුකාරයෙක් එතනත් ඉන්නව නේට් කියල. ඉතින් කයිල් ඌත් එක්ක ගේමටම ගිහින් අවසානයේ තරඟයකින් පවා ජයග්‍රහනයක් ලබනවා.…

එහෙනම් මේ එකතුවෙන්නෙ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතාකරමු. කයිල් පලවෙනි වතාවට ලැට්නොක් එකට ගියා. ඔහු හිතුවට වඩා වෙනස් තැනක් තමයි එතන. නමුත් හැමතැනකම් ඉන්නව වගේ පොලුකාරයෙක් එතනත් ඉන්නව නේට් කියල. ඉතින් කයිල් ඌත් එක්ක ගේමටම ගිහින් අවසානයේ තරඟයකින් පවා ජයග්‍රහනයක් ලබනවා. නමුත් ඒ ජයග්‍රහනය ලබාගත්තේ කයිල්ගෙ අතින් සිද්ද උනයි කියල ඔහු හිතන වැරැද්ද නිවැරදි කරන්නයි. ඒ තමයි නිකෝල් අසනීප වීම සහ ඇයගෙ රෝහල් බිල ගෙවාගන්න තරම් ට්‍රේගර් පවුලට වත්කමක් නැතිකම.
කොහොමහරි ඉතින් තවත් දුක හිතෙන ආරංචියක් ජෝශ්ට අහන්න ලැබෙනව. ඒ තමයි ඇන්ඩි නගරයෙන් යනවයි කියන එක. ඉතින් කොහොමහරි ඇමැන්ඩා නේට් එක්ක සෙට් වෙන්නයි හදන්නේ. ඉතින් එ ගැනත් අද කොටසින් බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙන තුරු මෙතනින් නවත්තනව. හැමෝටම සුභ දවසක්! ජය!

Due to copyright issues, we do not provide any torrent links.
අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.
1,152 downloadsDownload Kyle.XY_.S03E07.Baiscopelk.com_.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
sachintha
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය