Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E06] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි තමන්ගේ අම්මගේ නිවාඩු නිකේතනය බේරාගන්න ක්‍රමයක් හෙව්වත් එයාට ඒක කරගන්න බැරිවුණා. ඒත් ඒ අවස්ථාවේදී ඉයුන් ගි සහ හන් ජේ හීගේ කතාව දුරකථනයෙන් අහගෙන හිටිය කන්ග් මා රූ ජපානයට ඇවිල්ලා තමන් දන්න හැම දෙයක්ම පාවිච්චි කරලා ඉයුන් ගිට ඒකට ක්‍රමයක් හොයලා දුන්නා. හැබැයි ඉතින් මේකෙන් හන් ජේ හී කොහෙත්ම සතුට…

ඉයුන් ගි තමන්ගේ අම්මගේ නිවාඩු නිකේතනය බේරාගන්න ක්‍රමයක් හෙව්වත් එයාට ඒක කරගන්න බැරිවුණා. ඒත් ඒ අවස්ථාවේදී ඉයුන් ගි සහ හන් ජේ හීගේ කතාව දුරකථනයෙන් අහගෙන හිටිය කන්ග් මා රූ ජපානයට ඇවිල්ලා තමන් දන්න හැම දෙයක්ම පාවිච්චි කරලා ඉයුන් ගිට ඒකට ක්‍රමයක් හොයලා දුන්නා. හැබැයි ඉතින් මේකෙන් හන් ජේ හී කොහෙත්ම සතුටු වුණේ නෑ. ඒ වගේම නීතීඥ අහ්න් හන් ජේ හී වෙනුවෙන් කටයුතු කරනවා කියන එක ඉයුන් ගි දැනගත්තා. අන්තිමේදී කන්ග් මා රූ සහ ඉයුන් ගි හමුවෙන්න යොදාගත්ත වෙලාවෙම හන් ජේ හී මා රූට කතා කරලා එයාව මුණ ගැහෙන්න එන්න කිව්වා. කොයි තරම් නෑ නෑ කිව්වත් ඉතින් තාමත් හන් ජේ හීට පණ වුණත් දෙන්න සූදානම් මා රූ එයාව මුණ ගැහෙන්න ගියා. අනිත් අතට ඉතින් මා රූ ඉයුන් ගි එක්ක ඉන්න එක ගැන හන් ජේ හී වුණත් ඊර්ෂ්‍යවෙන් ඉන්නේ. එතනදි මා රූව තමන්ගේ පැත්තට නම්මා ගන්න ජේ හී පොරොන්දුවකුත් වුණා. ඒත් ඉතින් මා රූ ඒක විශ්වාස කරන බවක් නම් පේන්න නෑ. ඉයුන් ගි මා රූ එක්ක පෙම් හමුවකට යනවා. කවදාවත් නොකළ විදිහට ගවුමක් එහෙම ඇඳලා මේක්-අප් එහෙමත් දාලා. ඒ හැමදේටම පස්සේ ගෙදර යන ඉයුන් ගිට සිද්ධ වෙන්නේ ගිවිසුම අවලංගු කළාට දඬුවම් විදින්න. ඒක සුළු පටු දඬුවමක් එහෙම නෙවෙයි. ඉතින් මේ වෙලාවේ ඉයුන් ගිට පිහිට වෙන්නේ කන්ග් මා රූ. ඒ අතරේ හන් ජේ හී මා රූව ඉයුන් ගිගෙන් ඈත් කරන්න හිතාගෙන එනවා. එයා සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද? ඒ වගේම කවුරුහරි කෙනෙක් ජේ හීට කෝල් එකක් දෙනවා. ඒ කවුද කියලා දැනගත්තම ජේ හී හුඟක් කලබල වෙනවා. ඒ කවුද? මේ දේවල් ගැන අද කොටසින් බලාගන්න පුළුවන්.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,603 downloadsDownload The-innocent-Man-E06.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,603 downloadsDownload Subtitles27 KB

13 comments

  1. liyanagesampath

    thanx good luck

  2. Oshan wudith

    සබ් එකට බොහොම ස්තූතියි !!!

  3. Bimasha

    thanks..!!

  4. lushan...thusi

    එල ජය වෙවා ..

  5. thanujamilandi

    thank you sub ekata jaya wewa!!!

  6. Kulanjana Maduranga

    subata thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sahan malinga

    elaa

  9. chamimadu

    link eka dennako kawru hari plssss

    1. Madhu_fernando

      Kissasian. Aken download kara ganna puluwan

  10. saranga kumari

    me tv series eka downlode karagena godak kal.sub eka denawata godak sthuthi.digatama sub demu.jaya wewa

  11. Udara Damith Dissanayaka

    parakku una sorry
    thanksssssssssssssss

  12. Krishani

    Thank you