Lanterns Sinhala Subtitles හලෝ හැමෝටම මේ ගෙනල්ල තියෙන්නෙ ලැන්ටර්න්ස් සීරීස් එකේ තවත් එපිසෝඩ් එකක සිංහල සබ් එක මේක ඉස්සෙල්ලා එපිසෝඩ් වගේම ත්‍රාසය වගේම කුතුහලය පිරිච්ච සුපිරිම එපිසෝඩ් එකක්. ඉස්සෙල්ලා එපිසෝඩ් ගැන කතා කරොත් ඒකෙ කතාවෙ පදනම වගේම කවුද මෑන්හන්ටර් වෙන්නෙ කියලා පොඩි පොඩි ඉඟි ටිකක් තමයි දුන්න…

Lanterns Sinhala Subtitles
හලෝ හැමෝටම මේ ගෙනල්ල තියෙන්නෙ ලැන්ටර්න්ස් සීරීස් එකේ තවත් එපිසෝඩ් එකක සිංහල සබ් එක මේක ඉස්සෙල්ලා එපිසෝඩ් වගේම ත්‍රාසය වගේම කුතුහලය පිරිච්ච සුපිරිම එපිසෝඩ් එකක්. ඉස්සෙල්ලා එපිසෝඩ් ගැන කතා කරොත් ඒකෙ කතාවෙ පදනම වගේම කවුද මෑන්හන්ටර් වෙන්නෙ කියලා පොඩි පොඩි ඉඟි ටිකක් තමයි දුන්නෙ හැබැයි මේකෙන් අපිට මෑන්හන්ටර් කියන්නෙ කවුද කියලා දැනගන්න ලැබෙනවා.අපි කතාව බලලම බලමු කවුද ඒ කියලා ඒවගේම ජෝන් ස්ටුවර්ට්ගෙ රහසුයි ජෝර්ඩ්න්ගෙ රහසුයි දෙකම මේකෙන් අපිට දැනගන්න ලැබෙනවා. කතාව ගෑන ඇති අපි බලමු මේකෙන් ග්‍රීන් ලැන්ටර්න් මුද්ද ගැන.
Green Lantern Power Ring
ග්‍රීන් ලැන්ටර්න් බල මුද්ද යනු DC Comics විශ්වයේ ඇති බලවත්ම සහ සංකීර්ණම ආයුධයකි. විශ්වයේ මනෝ බලය (Willpower) මූලාශ්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම මුද්ද, එය පලඳින පුද්ගලයාගේ සිතේ ඇති ඕනෑම අදහසක්, ආයුධයක්, පලිහක් හෝ සංකීර්ණ යන්ත්‍රයක් කොළ පාට ශක්ති ප්‍රක්ෂේපණ (Green Energy Constructs) ලෙස තත්පර ගණනකින් මවාපෑමට සමත් වේ. මීට අමතරව, අභ්‍යවකාශයේ ශූන්‍යතාවය තුළ ආරක්ෂිත බලප්‍රදේශ සාදා පියාසර කිරීමට, ඕනෑම පිටසක්වල භාෂාවක් ක්ෂණිකව පරිවර්තනය කිරීමට සහ දුරස්ථ සන්නිවේදනයටද මෙමගින් හැකියාව ලැබේ. කෙසේ වෙතත්, මෙම මුද්දෙහි බලය රඳා පවතින්නේ පලඳින්නාගේ නොසැලෙන මනෝ ශක්තිය සහ එකඟතාවය මත පමණක් වන අතර, නියමිත කාලයකට වරක් Oa ග්‍රහලෝකයේ මධ්‍යම බලශක්ති ප්‍රභවයට සම්බන්ධ Green Lantern පහන මගින් මෙය නැවත බලගැන්විය (Recharge) යුතුවේ

එහෙනන් ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු එතකන් ජය වේවා !
Lanterns S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
449 downloadsDownload Lanterns-S01E04.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lanterns Season 1 Sinhala Subtitles
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
- #Editor's Pick
- #Lanterns S01 Sinhala Sub
- #Lanterns S01 Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබ්එකට තෑන්ක්ස් මචං