The Vampire Diaries S07 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 20 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. වගේම මේ උපසිරැසි Br පිටපත් වලට යාවත්කාලීන කරල ලබා දුන්නු යුරාන ධනුක සහෝදරයාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. හැරෙමු පොඩ්ඩක් පහුගිය කතාංගය දිහාවට.. ඇලෙක්ස්ට උවමනා වෙලා තියෙන්නේ සේ…

The Vampire Diaries S07 Sinhala Subtitles

වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 20 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා..  වගේම මේ උපසිරැසි Br පිටපත් වලට යාවත්කාලීන කරල ලබා දුන්නු යුරාන ධනුක සහෝදරයාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. හැරෙමු පොඩ්ඩක් පහුගිය කතාංගය දිහාවට..

ඇලෙක්ස්ට උවමනා වෙලා තියෙන්නේ සේප්පුවේ හිර වෙලා කියලා හිතාගෙන ඉන්න ඇයගේ සහෝදරිය බොනී ලවා බේරාගන්න එක.. නමුත් ඩේමන් ඇතුළු පිරිස මේ වෙලාවේ බොනී වෙනුවෙන් වැම්පයර් සමූල ඝාතනයක යෙදිලා ඉන්නේ.. නමුත් ඇයට ජීවත් වෙලා ඉන්න ලැබිලා තියෙන කාලය සීමිතයි මරන්න තියෙන වැම්පයර්ලා ගානත් එක්ක බැලුවම..

මේ නිසා ඩේමන් රහසේ ඇලෙක්ස්ට යෝජනා කරනවා ඇලෙක්ස්ගේ අත් උදව් කරුවන් ලවා වැම්පයර්ලා මරන්න උදව් කරන්න කියලා.. ඒ වෙනුවෙන් ඇය ආපහු ඩේමන්ගෙන් ඉල්ලන උපකාරය තමයි බොනී ලවා තමන් වෙනුවෙන් සේප්පුව විවෘත කරලා දෙන එක.. නමුත් ඇලෙක්ස් ගේ සහෝදරිය සේප්පුව ඇතුලේ තියෙනවා කියපු දේවල් එක්ක බොනී කැමති වේවිද ඇය වෙනුවෙන් සේප්පුව ව්වෘත කරලා දෙන්න… ඇයට ලැබෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුලුවන්..

බලමු මොකද වෙන්නේ කියලා.. ඊලඟ කොටසේ උපසිරැසියත් සමග හමුවෙමු.. ජය වේවා….

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

38 downloadsDownload The-Vampire-Diaries-S07E20-Sinhala-Subtitles.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

38 downloadsDownload Subtitles50 KB

0 comments

No comments yet.