Lanterns Sinhala Subtitles හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ලැන්ටර්න්ස් ටීවි සීරීස් එකේ තවත් සුපිරිම එපිසෝඩ් එකක් තමයි. ඉස්සෙල්ලා කතා මාලා බලලා ඇති කියලා හිතනවා ඒවාත් එක්ක සන්සන්දනය කරොත් මේක සුපිරිම එපිසෝඩ් එකක් තමයි.මේ ලිපිය ලියන වෙලාවෙ imdp 9.2 වගේ ලොකු ගානක් වගේම සීරීස් එකේ imdp වැඩිම එපිසෝඩ් එක…

Lanterns Sinhala Subtitles
හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ලැන්ටර්න්ස් ටීවි සීරීස් එකේ තවත් සුපිරිම එපිසෝඩ් එකක් තමයි. ඉස්සෙල්ලා කතා මාලා බලලා ඇති කියලා හිතනවා ඒවාත් එක්ක සන්සන්දනය කරොත් මේක සුපිරිම එපිසෝඩ් එකක් තමයි.මේ ලිපිය ලියන වෙලාවෙ imdp 9.2 වගේ ලොකු ගානක් වගේම සීරීස් එකේ imdp වැඩිම එපිසෝඩ් එක තමයි මේක.ඉතින් අපි කතාව බැලුවොත් මේක තියෙන්නෙ නිකන් එන්ඩින්ග් එකක් වගේ එකක් අන්තිම එපිසෝඩ් එක වගේ මේ එප්සෝඩ් එක හදලා තියෙනවා හැබැයි True Detectives ෆෑන්ලටනන් මේ වගේ ඒවාඅ අලුත් දෙයක් නෙමෙයි.මෑන්හන්ටර්ත් සමඟ යුද්දයක් වගේ තමා මේක තියෙන්නෙ අපි කතාව බලලම බලමු මේකෙ මොනාද වෙන්නෙ කියලා.අපි දැන් බලමු කවුද මේ ඇන්ටාන් කල්ලිය කියලා
Antaan සහ ඔහුගේ සෙබළුන්
Antaan සහ ඔහුගේ පිරිස අයත් වන ග්‍රහලෝකයට සිදුවූයේ ඉතාම ඛේදනීය විනාශයකි. Guardians of the Universe (විශ්වයේ ආරක්ෂකයන්) විසින් මුලින්ම නිර්මාණය කරන ලද Manhunters නමැති රොබෝ හමුදාවේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් සහ පාලනය ගිලිහී යාමක් හේතුවෙන්, ඔවුන් මෙම ග්‍රහලෝකයට කඩා වැදී එහි සිටි අහිංසක වැසියන් සහ සමස්ත ජීවීන් පද්ධතියම අනුකම්පාවකින් තොරව සමූලඝාතනය කර විනාශ කර දැමීය. මෙම මහා සංහාරයෙන් තම පවුල ඇතුළු සියලු දෙනා අහිමි වූ Antaan සහ ඔහුගේ ඉතිරි වූ සුළු පිරිස, තම මාතෘ භූමිය විනාශ කළ Manhunters වරුන් කෙරෙහි මෙන්ම ඔවුන්ව නිර්මාණය කළ Guardians ලා කෙරෙහිද දැඩි වෛරයක් සහ කෝපයක් ඇති කරගත්තේය. තමන්ගේ මුළු ග්‍රහලෝකයම අළු වී යාමෙන් පසු, ඔවුන්ගේ එකම අරමුණ බවට පත්වූයේ Manhunter තාක්ෂණය සහ ඊට සම්බන්ධ සියල්ල විශ්වයෙන්ම අතුගා දැමීමයි. එම අතිශය දැඩි වෛරය සහ පලිගැනීමේ චේතනාව නිසාම, ඔවුන් සිය අරමුණ වෙනුවෙන් තමන්ගේම ශරීර පුපුරුවා ගැනීමට පවා පෙළඹෙන ත්‍රස්තවාදී මරාගෙන මැරෙන කණ්ඩායමක් බවට පත්විය

එහෙනන් ඊළඟ එපිසෝඩ් එක වෙනකන් ජය වේවා !
Lanterns S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
381 downloadsDownload Lanterns-S01E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lanterns Season 1 Sinhala Subtitles
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
- #Editor's Pick
- #Lanterns S01 Sinhala Sub
- #Lanterns S01 Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Yasiru Kapurusinghe
JonDoe297
ස්තූතියි ඉක්මනට සබ් එක දුන්නාට ❤️
Buddhika laKMal
සබ් එකට තෑන්ක්ස් මචං
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you bro!