Lockwood & Co. S01 Sinhala Subtitles කොහොමද හැමෝටම, අද අරගෙන ඇවිත් තියෙන්නෙ Lockwood & Co. සීරිස් එකේ අවසාන කතාංගය. සීරිස් එකේ අවසානය, මේ කතාංගය වගේම මුළු සීරිස් එකේම අවසානයත් මේකයි. සුපුරුදු පරිදි Netflix ලා කතාංග අටකින් යුත් මේ Lockwood & Co. සීරිස් එකත්, කතාංග අටම, 2023 ජනවාරි 23 වෙනිදා එකවර Net…
Lockwood & Co. S01 Sinhala Subtitles
කොහොමද හැමෝටම, අද අරගෙන ඇවිත් තියෙන්නෙ Lockwood & Co. සීරිස් එකේ අවසාන කතාංගය. සීරිස් එකේ අවසානය, මේ කතාංගය වගේම මුළු සීරිස් එකේම අවසානයත් මේකයි. සුපුරුදු පරිදි Netflix ලා කතාංග අටකින් යුත් මේ Lockwood & Co. සීරිස් එකත්, කතාංග අටම, 2023 ජනවාරි 23 වෙනිදා එකවර Netflix ඔස්සෙ නිකුත් කළා. මේ සීරිස් එකට ලැබෙන නැරඹුම් වාර ගණන අඩු වීමත් එක්කම, Netflix ලා තීරණය කරනවා මේ සීරිස් එකෙ දෙවැන්නක් විකාශය නොකර, අවලංගු කරලා දාන්න. ඒකයි මං මුලදි සඳහන් කළේ, Lockwood & Co. සීරිස් එකේ අවසානය මේකයි කියලා.
Lockwood & Co. S01 Sinhala Subtitlesඉතිං සීරිස් එකේ අවසානය හින්දා පොඩි යමක් කියන්න කියලා හිතුවා, Lockwood & Co. සීරිස් එක මං කාලෙකට කලින් උපසිරැසි ගන්වන්න හිටපු සීරීස් එකක්. (සීරිස් එක ආපුම දවස්වල) හැබැයි ඒ වෙද්දි මේ සීරිස් එක දුලක්ෂ සම්පත් මල්ලි කරන්න භාරගෙන අවසන්. ඒ හින්දා මං වැඩේ අතෑරලා දැම්මා. කොහොමෙන් කොහොමහරි දුලක්ෂ සොයුරට එයාගේ තිබුණ වැඩත් එක්ක කාර්‍යබහුලතාවය නිසාම එපි තුනකට උපසිරැසි ගන්වන්න ඔහුව සීමාවෙනවා. ඉතිං එතනින් එහාට මේ සීරිස් එක දිගටම ඇදගෙන යන්න මට භාර කරන්නෙ සුපුරුදු පරිදි අපේ හිතාදර විමා සහෝ. ඉතිං විමා සහෝ බොහොම ස්තුතියි ❤️ මට මේ සීරිස් එක අවසානට තෙක් අදින්නට මට වෙන් කරවා දුන්නට. ඒ වගේම මුල එපි ටික ඇදපු දුලක්ෂ මලයවත් ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් කතාව පැත්තට හැරෙමු.
Lockwood & Co. S01 Sinhala Subtitlesපසුගිය කොටසින්…,
ලුසී, ලොක්වුඩ්, කරීම් සහ ෆ්ලෝ එකතුවෙලා අස්ථි වීදුරුව ලබාගන්න අරමුණින්, වින්ක්මන් විසින් අවශිෂ්ට එහෙමත් ධාතූන් එකලස් කරගෙන සිදුකරන මහා වෙන්දේසිය සිදුවන තැනට යනවා. ෆ්ලෝ සමඟ කරීම් බෝට්ටුවේ නතර වෙද්දී ලුසී සහ ලොක්වුඩ් හොරෙන්ම වෙන්දේසි ශාලාවට හොරෙන් ඇතුළු වෙනවා. පසුව ලෝගු වලින් සැරසී අවසානය තෙක් එම පිරිසෙහි කොටස්කරුවන් ලෙස වෙස්වලාගෙන පෙනී ඉන්නා ලුසී සහ ලොක්වුඩ්ව අන්තිමේදී අහුවෙනවා. ඔවුන්ට පැනගන්න උදව් කරන, වින්ක්මන්ගේ කණ්ඩායමේ වැඩ කරන, ෆිට්ස් එකේ රහසිගතව වැඩ කරන නිලධාරියත් වින්ක්මන් අතින් මැරුම් කනවා. ලුසී සහ ලොක්වුඩ් අස්ථි වීදුරුව ෆ්ලෝ සහ කරීම් දෙනවා වහාම ගිහින් ඒක ෆිට්ස් එකට භාරදෙන්න කියලා. ඒ වුණාට කරීම්ව රවට්ටගන්න පමෙලා කරීම්වත් එක්කගෙන අස්ථි වීදුරුවත් අරගෙන සුසාන භූමියට යන්නෙ, මුල ඉඳලම තිබුණු තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බලාපොරොත්තුව ඇතුවයි.
Lockwood & Co. S01 Sinhala Subtitlesඅද එතැන් සිට තමා ඔයාලට කතාව බලාගන්න වෙන්නෙ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලා දාන එක කමෙන්ට් එහෙකින් තමා, අපිට තව උපසිරැසියක් කරන්න ආසාවක් ධෛර්‍යක් එන්නෙ. ඒ හින්දා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා කියලා ඔන්න ආයෙත් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.
Lockwood & Co. S01 Sinhala Subtitlesහැමෝටම සුභ දවසක් ජයවේවා!
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
S01. E08 :- ” Not the Eternal “
IMDb ratings :- 7.7/10
Director :- Joe Cornish
Writers :- Jonathan Stroud, Joe Cornish
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,407 downloadsDownload Lockwood-Co.-E08-Sinhala-Subtitles.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Ali Hadji-Heshmati
- #Ben Crompton
- #Bronwyn James Paddy Holland
- #Cameron Chapman
- #Editor's Pick
- #Hayley Konadu
- #Ishtar Currie-Wilson
- #Ivanno Jeremiah
- #Jack Bandeira
- #Jemma Moore
- #Lockwood & Co
- #Lockwood & Co. [E08]
- #Lockwood & Co. [E08] Sinhala Sub
- #Lockwood & Co. [E08] Sinhala Subtitles
- #Louise Brealey
- #Luke Treadaway
- #MaxxA
- #Michael Clarke
- #Morven Christie
- #Rhianna Dorris
- #Rico Vina
- #Ruby Stokes
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Kavindu Nethmina
Buddhika Lakmal
මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි සහෝ....
ජයවේවා.........Anonymous
Thanks sub ekta. The boys ep5 ekata sub eka denwanm watinawa.
Dima
Thanks sub ekata.. the boys ep5 ekta sub eka denawanm watinwa
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Ravindra
Thanks මේ සීරීස් එකට සබ් දුන්නට ❤️ දෙවනි සීසන් එක cancel වුන එකනම් අපරාදෙ
Dinula
Ado sirama awulk NH shape eke series Eka giya lassanata sup wade krl thibba thanks mchn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub Ekata thanks bro