Lockwood & Co. S01 Sinhala Subtitles වෙනදා විදිහටම සුපුරුදු පරිදි ආයුබෝවන් කියලම කට්ටියම පිලිගන්නවා. ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Lockwood & Co. සීරිස් එකේ හත්වෙනි කොටස. ඒ නිසා වැඩි කතාවක් නැතුව අද කතාව බලන්න කලින්, පෙර කොටස ගැන මතක් කරගෙන ඉමු. Lockwood & Co. S01 Sinhala Subtitles පෙර කොටසින්…, ‘ හිස්…
Lockwood & Co. S01 Sinhala Subtitles
වෙනදා විදිහටම සුපුරුදු පරිදි ආයුබෝවන් කියලම කට්ටියම පිලිගන්නවා. ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Lockwood & Co. සීරිස් එකේ හත්වෙනි කොටස. ඒ නිසා වැඩි කතාවක් නැතුව අද කතාව බලන්න කලින්, පෙර කොටස ගැන මතක් කරගෙන ඉමු.
Lockwood & Co. S01 Sinhala Subtitlesපෙර කොටසින්…,
‘ හිස් කබල කියන අනුව ලුසී, ලොක්වුඩ් සහ කරීම් සමඟ හිස් කබලේ ස්වාමියා ළඟට යන්න තීරණය කරනවා. සියල්ලටම අවශ්‍ය අන්දමින් පිළිතුරු සපයන්නම් යැයි පවසන හිස් කබලට තිබුණේ කොහොමෙන් කොහොම හෝ තමන් සිරවී සිටින භාජනයෙන් එලියට පැමිණීමයි. අවශ්‍ය සියලුම සැපයුම් ආදියන් සූදානම් කරන මොවුන් හිස් කබල කියූ විදිහට තම ස්වාමියගේ නිවසට පිටත් වෙනවා. එතනට ඇතුළු වූ පසු ලොක්වුඩ් සහ කරීම්ව එලියේ නවතා තබා ලුසී සමඟින් ඇතුලට යාමට හිස් කබල විසින් ලුසීට ඒත්තු ගන්වනවා.
අවශ්‍ය දෑ අරගෙන නැවත යාමට සූදානම් වන ලූසීව අවතාරයන් හමුවේ පහල මාලය තුළ සිරවෙනවා. කෙසේ හෝ ලුසී ප්‍රයන්ත දරන්නෙ එතනින් ගැලවීමටයි. ප්‍රමාදය නිසාම තම මිතුරන් දෙදෙනා වහාම පැමිණ ලුසීව බේරාගැනීමට කටයුතු කරන්නෙ ඒ අතරතුරයි. ගෙදර පැමිණෙන මොවුන්ට ෆිට්ස් නියෝජිතයන් හට උත්සවයකට ආරාධනා පත්‍රයක් ලැබෙනවා. එයට සුදානම් වන ලුසී සහ ලොක්වුඩ් උත්සවයට වෙද්දී කරීම් තීරණය කරනවා පැමෙලා හා එකතුවෙලා ගෙදර නැවතිලා අදාල ලිපි ලේඛන වල තවත් විස්තර සෙවීමට. ලුසී සහ ලොක්වුඩ් ද උත්සවය වෙත යන්නෙද මෙහි අගක් මුලක් සොයගන්නා අරමුණ ඇතුවයි. එතනිදිත් ඔවුන්ට නොහිතපු අන්දමින් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ‘
Lockwood & Co. S01 Sinhala Subtitlesඉතිං ඔතනින් එහාට අද කතාව බලන්න ඔයාලට භාර කරනවා, වගේම මීළඟට මෙහි අවසන් කතාංගයත් සමඟයි අපි හමුවෙන්නෙ කියලත් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.
Lockwood & Co. S01 Sinhala Subtitlesහැමෝටම සුභ දවසක්! ජයවේවා!
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
S01. E07 :- ” Mesmerised “
IMDb ratings :- 7.5/10
Director :- Catherine Morshead
Writers :- Jonathan Stroud, Joe Cornish, Ed Hime
Next/Last Episode :- ” Not the Eternals “
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,316 downloadsDownload Lockwood-Co.-E07-Sinhala-Subtitles.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Ali Hadji-Heshmati
- #Ben Crompton
- #Bronwyn James Paddy Holland
- #Cameron Chapman
- #Editor's Pick
- #Hayley Konadu
- #Ishtar Currie-Wilson
- #Ivanno Jeremiah
- #Jack Bandeira
- #Jemma Moore
- #Lockwood & Co
- #Lockwood & Co. [E07]
- #Lockwood & Co. [E07] Sinhala Sub
- #Lockwood & Co. [E07] Sinhala Subtitles
- #Louise Brealey
- #Luke Treadaway
- #MaxxA
- #Michael Clarke
- #Morven Christie
- #Rhianna Dorris
- #Rico Vina
- #Ruby Stokes
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Kavindu Nethmina
Buddhika Lakmal
උපසිරැසියට ස්තූතියි රුක්ෂාන් සහෝ......
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub Ekata Thanks Bro..Anthima Episode ekath ikmanata denna