හොදයි එහෙනම් මං හැමෝම බලාගෙන හිටපු ලෝකි එපිය අරං ආවා..මීට කලින් මේක ඉවර කරගන්න උත්සහ කලාට කාර්‍යබහුල නිසා මට ඉක්මනින් වැඩේ ඉවර කරගන්න බැරි වුනා.. එහෙනම් කලින් එපියේ වෙච්ච දේවල් පොඩ්ඩක් මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් එපිය පටං ගත්තේ රෙන්ස්ලේයර් සිල්විගේ ජීවිතේ උදුරගත්තේ කොහොමද කියන එකෙන්…එයාව පොඩ…

හොදයි එහෙනම් මං හැමෝම බලාගෙන හිටපු ලෝකි එපිය අරං ආවා..මීට කලින් මේක ඉවර කරගන්න උත්සහ කලාට කාර්‍යබහුල නිසා මට ඉක්මනින් වැඩේ ඉවර කරගන්න බැරි වුනා.. එහෙනම් කලින් එපියේ වෙච්ච දේවල් පොඩ්ඩක් මතක් කර ගමු.
පසුගිය කොටසින්…
කලින් එපිය පටං ගත්තේ රෙන්ස්ලේයර් සිල්විගේ ජීවිතේ උදුරගත්තේ කොහොමද කියන එකෙන්…එයාව පොඩි කාලෙදිම එයාගේ කාලරාමුවෙන් පැහැරගෙන එනවා.. කොහොමහරි මේ පුංචි සිල්වි රෙන්ස්ලේයර් ගේ ටයිම් පෑඩ් එකත් හොරකම් කරලා TVA එකෙන් පැනලා යනවා. ඒ වගේම අර විනාශ වෙන ග්‍රහලෝකෙදී ලෝකි සහ සිල්වි එකතු වෙන්න හදපු නිසා විශාල නෙක්සස් ක්‍රියාවලියක් හටගත්තා. ඒ නිසා මෝබියස්ට පුලුවන් උනා මේ දෙන්න ඉන්න තැන හොයාගෙන එයාලව බේරගන්න. ලෝකිගේ හිතේ සිල්වි ගැන කැමැත්තක් තියෙනවා කියන එක පැහැදිලියි. ඒ වගේම ලෝකි සිල්විගෙන් දැනගත්තු දේවල් මෝබියස්ට කිව්වට මෝබියස් ඒවා පිලිගත්තේ නෑ. TVA එකේ වැඩ කරන හැම කෙනෙක්ම කලින් වේරියන්ට්ලා වෙලා හිටපු අය. ඒ වගේම එයාලගේ මතකයන් නැති කරලා දාලායි තියෙන්නේ. කලින් එපියකදී සිල්වි HUNTER B-15 ගේ මනසට ඇතුල් වුන නිසා එයාට ඇයගේ කලින් ජීවිතේ ගැන දේවල් මතක් වෙන්න පටං ගන්නවා. ඒ විදිහට HUNTER B-15 උදව් ඇතුව සිල්වි ටයිම් කීපර්ලට පහර දෙන්න ලැහැස්ති උනා. මේ හැම දේකම ඇත්ත දැනගත්තු මෝබියස්ව අන්තිමට රෙන්ස්ලේයර්ගේ මිනිස්සු නැති කරලා දැම්මා. ලෝකිවත් නැති කරලා දැම්මා. ටයිම් කීපර්ලා කියන්නේ නිකම්ම රොබෝලා ටිකක් කියලත් ඔප්පු උනා..
අද කොටසින්….
අපි කලින් එපියේ ක්‍රෙඩිට් සීන් එකේදී දැක්කා ලෝකිව නැති කරලා දැම්මට පස්සේ එයා වෙනම තැනක ඇහැරෙනවා. ඒ වගේම තවත් ලෝකී වේරියන්ට්ලා ටිකක් එයාව වටකරගෙන ඉන්නවා. දැන් ඔය ලෝකි ඉන්න තැනට කියන්නේ වොයිඩ් නැත්තම් කාලයේ අවසානය කියලා. TVA එකෙන් නැති කරලා දාන හැම දෙයක්ම ඔතනට තමා එන්නේ..
ජය…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
26,918 downloadsDownload Loki-S01-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
39 comments
Anonymous
Anonymous
ammo bn balan idala idala yanthan awa anyway thanks bn sub ekata.
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Anonymous
thanks sago
THISANGA
suba prakkuy kollaneh
sub ekta Thankssachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks machan....
Dineth Sadeeptha
Kollo next week eke ena last episode ekatanm tak gala sab eka Ooonee....Me parath balan idiye bohoma amaruwen...
Binidu sumal
Thanks bro
Kasun
Sub එකට ස්තූතියි.
Sirisena
parakku ai. awlk na
tharanka
ela
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Nisala
Thanks machn sub ekt
Elite series eke sub genna puluwanda
Piyumantha
Tnx brh sub ekata....rick and morty sub genna puluwn da
Anonymous
Thanks
Gihan
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතීයි
nilashka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Anonymous
බලාගෙන හිටියෙ.බොහෝම ස්තුති
Anonymous
thanks for sub
Shaggy
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ishan Madusha
බොහෝම ස්තූතියි උපසිරැසියට
Sahan Gayantha
thanks a lot saho sub ekata
kavinda gamage
බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
Dushan
ela
Achi
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Senula
එපි 6 සබ් එකත් ඉක්මනට දෙනවද සහෝ
THISANGA
Epi 6 ekmanata demu neh
awsana eka hindaAnonymous
ඒක තමා.අද රෑ බත් කන්න කලින් හදල දුන්නනං හරි.
tharidu16
the crown ekata dennako sub
chinthaka.max4
thankx machan
Nishan S. Ariyarathna
thanks
MAALNATH
Thanks....good luck
Anonymous
Thanks bro ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Loki [S01 : E05] Sinhala Subtitles | කාලයේ අවසානය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/Loki-2021.jpg)



sub akata thanks. puluwannam the Blacklist season 7,8 sub danna balannako