Watch Trailer

Lost in Space (2018-) [S02 : E07] Sinhala Subtitles | රොබෝගෙ පරිණාමය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Lost In Space” කතා මාලාවේ දෙවන කතා සමයෙ හත්වන කොටසයි. පෞද්ගලිකවම මගේ කැමතිම කතාවක්. පළවෙනි කතා සමය ඉවර වෙලා දෙවන කතා සමය එනකම් මඟ බලාගෙන හිටපු එකක්. ඔන්න නොදැනීම ඒක ඇවිත් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න පුළ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Lost In Space” කතා මාලාවේ දෙවන කතා සමයෙ හත්වන කොටසයි. පෞද්ගලිකවම මගේ කැමතිම කතාවක්. පළවෙනි කතා සමය ඉවර වෙලා දෙවන කතා සමය එනකම් මඟ බලාගෙන හිටපු එකක්. ඔන්න නොදැනීම ඒක ඇවිත් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න පුළුවන් විදියෙ ආයුධයක් හදනවා. විල් මුලින් මොකුත්ම දැනගෙන හිටියෙ නැහැ. එයා යන්නෙ තමන්ගෙ පරණ යහළුවාව අරගෙන එන්න. හැබැයි ”සාර්” මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ විල් එනකම්. ඒකයි ”සාර්” රොබෝව මාස ගාණකට ඒ ආවාටයෙ දාලා තිබ්බේ. කොහොම හරි හැමෝම එතනින් බේරෙනවා. ඒ වගේම තමයි ඇඩ්ලර් ගොඩක් කපටි කෙනෙක්. මෙයා මේ දේවල් කරන්නෙ වෙන දෙයක් හිතේ තියාගෙන. ඔන්න ඔය අතරේ තමයි ජුපිටර් වල ප්‍රශ්ණයක් ඇතිවෙන්නෙ.ඒ මොකද ඔවුන්ව ඔක්සිජන් හිඟ කමක් ඇතිවෙනවා. ග්‍රහලෝකයෙන් අරගෙන ආපු ජලය වල අපවිත්‍ර වෙලා තියෙන්නෙ. ඉතින් යානාවේ ප්‍රධාන කට්ටිය උත්සහ කරන්නෙ තියෙන ජල ප්‍රමාණය පාවිච්චි කරලා ඇල්ෆා සෙන්ටෝරි වෙත යන්න. ඒ හැම එක්කෙනෙක්වම වගේ ග්‍රහලෝකයෙ අතහැරලා. ඉතින් මේ ගැන විල්ගෙ තාත්තා දැනගන්නවා. ඒ වගේම තමයි තවත් ”සාර්ලා” ගොඩක් දෙනෙක් ජුපිටර් තියෙන දිශාවට එන විත්තියක්. ඉතින් විල්ගෙ තාත්තට මේක බේරුමක් කරගන්න හැකියාවක් ලැබෙයිද? එහෙනම් බලන්නකො.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,114 downloadsDownload Lost-in-Space-S02-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,114 downloadsDownload Subtitles26 KB

11 comments

  1. අමිල

    නියම වැඩක්.ජයවේවා ✌️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  4. ප්‍රශාත් මදුෂංක

    thanks bro

  5. Ayesh Prashan

    Thank You

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  7. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sanjeewakbg

    thanks bro..

  10. chinthaka.max4

    thankx machan

  11. Anonymous

    Thanks Brother