පහුගිය කොටසේදී අපිට දකින්න ලැබුනේ ජෝන් වල ඇතුලෙ හිරවෙලා තත්වය තවත් දරුණු අතට හැරෙනවා එයා එල්ලිලා ඉන්න තැනින් බිමට වැටිලා යකඩ කූරකුත් එයාගෙ බඩේ ඇනිලා. ඉතිං මේකට උදව් කරන්න ජූඩි එන්න තීරණය කරනවා. එයා එන්න පිටත් වුනත් මගක් දුරට එද්දී එයාගෙ වාහනය කැඩිලා ජෝන් ඉන්න තැනට හැතැක්ම ගානක් පයින් දුවන්න සිද්දවෙ…

පහුගිය කොටසේදී අපිට දකින්න ලැබුනේ ජෝන් වල ඇතුලෙ හිරවෙලා තත්වය තවත් දරුණු අතට හැරෙනවා එයා එල්ලිලා ඉන්න තැනින් බිමට වැටිලා යකඩ කූරකුත් එයාගෙ බඩේ ඇනිලා. ඉතිං මේකට උදව් කරන්න ජූඩි එන්න තීරණය කරනවා. එයා එන්න පිටත් වුනත් මගක් දුරට එද්දී එයාගෙ වාහනය කැඩිලා ජෝන් ඉන්න තැනට හැතැක්ම ගානක් පයින් දුවන්න සිද්දවෙනවා. මේ අතරේ පෙනී එයාගෙ පරණ යාලුවා වීජේවත් එකතු කරගෙන ස්මිත් ගැන ඔත්තු හොයන්න පටන් අරන් තියෙන්නෙ. මේ අතරේ ජූඩි වගේම එයාව හදාවඩාගන්න ගත්ත එයාගෙ තාත්තා ජෝන් අතරේ සිද්දවෙච්ච අතීත සිදුවීම් බොහොමයකුත් දැකගන්න ලැබුනා. ඒ විතරක් නෙමෙයි ස්මිත් තවමත් කිසිම අවුලක් නැතුව බේරිලා ඉන්නවා තමන්ගේ කපටි මොලය පාවිච්චි කරමින්..
මේ කොටසේදී දකින්න ලැබෙනවා ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න පුළුවන් විදියෙ ආයුධයක් හදල තියෙනව කියල. විල් මුලින් මොකුත්ම දැනගෙන හිටියෙ නැහැ. එයා යන්නෙ තමන්ගෙ පරණ යහළුවාව අරගෙන එන්න. හැබැයි ”සාර්” මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ විල් එනකම්. ඒකයි ”සාර්” රොබෝව මාස ගාණකට ඒ ආවාටයෙ දාලා තිබ්බේ. කොහොම හරි හැමෝම එතනින් බේරෙනවා. ඒ වගේම තමයි ඇඩ්ලර් ගොඩක් කපටි කෙනෙක්. මෙයා මේ දේවල් කරන්නෙ වෙන දෙයක් හිතේ තියාගෙන. ඔන්න ඔය අතරේ තමයි ජුපිටර් වල ප්‍රශ්ණයක් ඇතිවෙන්නෙ.ඒ මොකද ඔවුන්ව ඔක්සිජන් හිඟ කමක් ඇතිවෙනවා. ග්‍රහලෝකයෙන් අරගෙන ආපු ජලය වල අපවිත්‍ර වෙලා තියෙන්නෙ. ඉතින් යානාවේ ප්‍රධාන කට්ටිය උත්සහ කරන්නෙ තියෙන ජල ප්‍රමාණය පාවිච්චි කරලා ඇල්ෆා සෙන්ටෝරි වෙත යන්න. ඒ හැම එක්කෙනෙක්වම වගේ ග්‍රහලෝකයෙ අතහැරලා. ඉතින් මේ ගැන විල්ගෙ තාත්තා දැනගන්නවා. ඒ වගේම තමයි තවත් ”සාර්ලා” ගොඩක් දෙනෙක් ජුපිටර් තියෙන දිශාවට එන විත්තියක්. ඒත් එක්කම ස්මිත් එක්කල පෙනී පන්තිකාමරේ හිරවෙලා ඉන්නෙ. යානයේ දොරවල් වැහිල. ඩොන්ට අදහසක් එනවා එයාලව බේරගන්න විදියක් ගැන. ඒත් එක්කම කතාව අන්තිමට කට්ටියගේ බලාපොරොත්තු ඉටුවෙයි 😀
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,971 downloadsDownload Lost-in-Space-2018-S02E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
14 comments
Hashan M. Priyadarshana
Ishan Madusha
බොහොම ස්තූතියි
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ප්‍රශාත් මදුෂංක
thanks bro
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewakbg
thanks bro..
ShOcKw4vE
Thank You For the subtitile.............
Bruce___Wayne
බොහොම ස්තූති සිංහල උපසිරසට
ජය ✌️✌️✌️rockz2020
බොහොම ස්තූතියි! ජය වේවා! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)chinthaka.max4
thankx machan
Anonymous
Thanks Brother
Advertisement




බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!