Watch Trailer

Lucky [S01 : E06] Sinhala Subtitles | සියල්ල අවසාන වීමට පෙර… [සිංහල උපසිරසි]

Lucky S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. වැඩ රාජකාරි වැඩි නිසා සබ් එක ගේන්න සෑහෙන්න කල් ගියා. සොරි හොඳේ. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ලකීට, කෙරි ලඟ තිබුණ බෙයාගෙන් සල්ලි ටික හංගපු තැන රහස් මුරපදය හම්බවුණා. ලකීගේ තාත්තත් හිරෙන් නිදහ…

Lucky S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. වැඩ රාජකාරි වැඩි නිසා සබ් එක ගේන්න සෑහෙන්න කල් ගියා. සොරි හොඳේ. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ලකීට, කෙරි ලඟ තිබුණ බෙයාගෙන් සල්ලි ටික හංගපු තැන රහස් මුරපදය හම්බවුණා. ලකීගේ තාත්තත් හිරෙන් නිදහස් වුණා. හැබැයි පස්සේ ලකී එයාගේ තාත්තයි පොලිසියට බාර වුණා. 

අද කතාංගයට ආරම්භයක්…

නියෝජිත රෑන්ඩ් එක්ක, ලකීයි එයාගේ තාත්තයි බොහොම විශේෂ සැලසුමක් හදනවා. ඒ මොකටද? බලලම දැන ගන්නකෝ.

හයවන කථාංගය :
  • කථාංගයේ නම: Wherever You Go, There You Are
  • ධාවන කාලය: මිනිත්තු 48
  • අධ්‍යක්ෂණය: Jonathan van Tulleken
  • තිර රචනය: Jonathan Tropper, Kevin Rosen
  • ​IMDb අගය: 7.6/10 (2026.08.13)
  • මුලින් විකාශය වූ දිනය: 2026 අගෝස්‌තු 12

එහෙනම් හත්වන (අවසන්) කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Lucky Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

173 downloadsDownload Lucky-S01E06.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

Lucky Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

173 downloadsDownload Subtitles29 KB

2 comments

  1. Buddhika laKMal

    සබට තෑන්ක්ස් මචං

  2. Sandaru Nimsara

    Thanks