Watch Trailer

The Apartment Job [S01 : E11] Sinhala Subtitles | කටුස්සා [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles ඔන්න දැන් අපි අවසානයට ඇවිත් ඉන්නෙ. හේ කන්ග්ව හිර කරගන්න පොලීසියට තිබුන ප්‍රධානම සාධකය වුන හේ කන්ග්ගෙ පරණ ලොක්කව චන්ග් වොන් මරල දානවා. ඒ විතරක් නෙවෙයි ඒ ගැන කියල හේ කන්ග්ට මූණටම අභියෝග කරනවා. යන්ග් මන් ජීවත් වෙනකල්ම ඔහුව බේරගන්න සල්ලි හොයපු හේ කන්ග් දැන් සල්ලි හොය…

The Apartment Job Sinhala Subtitles

ඔන්න දැන් අපි අවසානයට ඇවිත් ඉන්නෙ. හේ කන්ග්ව හිර කරගන්න පොලීසියට තිබුන ප්‍රධානම සාධකය වුන හේ කන්ග්ගෙ පරණ ලොක්කව චන්ග් වොන් මරල දානවා. ඒ විතරක් නෙවෙයි ඒ ගැන කියල හේ කන්ග්ට මූණටම අභියෝග කරනවා.

යන්ග් මන් ජීවත් වෙනකල්ම ඔහුව බේරගන්න සල්ලි හොයපු හේ කන්ග් දැන් සල්ලි හොයන්නෙ යන්ග් මන්ගෙ මරණෙ පලිය ගන්න වගේම චන්ග් වොන්ව නැති කරල දාන්න. මෙතනදි හේ කන්ග්ට සෑහෙන දෙනෙක්ගෙ උදව් හම්බවෙනවා.

අවසානය වෙද්දි හේ කන්ග් සාර්ථක වෙන්න හොඳටම ලඟා වෙලා හිටියත් තමන් ලඟම හිටිය හතුරෙක්ගෙන් හේ කන්ග්ට පහරක් එල්ල වෙන්නයි යන්නෙ… ඒක සාර්ථක වෙයිද කියල අපි හෙට බලමු…

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

122 downloadsDownload The-Apartment-Job-S01E11.zip35 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

122 downloadsDownload Subtitles35 KB

1 comment

  1. Buddhika laKMal

    බෝම ස්තූතියි සිස් උපසිරැසියට