Manvat Murders S01 Sinhala Subtitles මෙන්න එහෙනම් මං ඔයාලට අරගෙන ආවා Manvat Murders කතා මාලාවේ හයවැනි කතාංගය. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති පොලිසියට ධාරියා භුවාව අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අටවැනි මිනීමැරුම ලෙස කොණ්ඩ්යා නම් කුඩා පිරිමි දරුවෙක්ද ඝාතනයට ලක් වෙනවා. මේ සමඟින් පොලිස් පරීක්ෂණ දියත්…

Manvat Murders S01 Sinhala Subtitles මෙන්න එහෙනම් මං ඔයාලට අරගෙන ආවා Manvat Murders කතා මාලාවේ හයවැනි කතාංගය. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති පොලිසියට ධාරියා භුවාව අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අටවැනි මිනීමැරුම ලෙස කොණ්ඩ්යා නම් කුඩා පිරිමි දරුවෙක්ද ඝාතනයට ලක් වෙනවා. මේ සමඟින් පොලිස් පරීක්ෂණ දියත් වෙන්නේ මොන අතටද? අද කොටසේ වෙන දේවල් අපි බලමු. අද කොටසේ කතාව මොකක්ද? ධාරියා භුවා ලෙසින් ගම පුරා සැරිසැරුවේ වෙන කවුරුවත් නෙවෙයි, තුකාරාම් හෙවත් තුක්‍යායි. ඔහුව පොලිසියේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වෙනවා. එහිදී ඔහු පොලිසියට කිසිම දෙයක් කියන්නේ නැහැ. ගමේ ගුරුවරිය වන සරලාබායි තුක්‍යාගේ අත්අඩංගුවට ගැනීම ගැන ආරංචි වී හදිසියේ පොලිසියට පැමිණෙනවා. ඇයගේ උපකාරයෙන් මේ මිනීමැරුම් ගැන කිසියම් දෙයක් දැනගැනීමට පොලිසියට හැකිවෙයිද? මේ අතර කොණ්ඩ්යාගේ මිනීමැරුම ගැනත් විමර්ෂණ ඉදිරියට යනවා. කොණ්ඩයාගේ මිනීමැරුමට සමින්ද්‍රිබායිගේ සම්බන්ධයක් ඇති බව පොලිසියට ඉව වැටෙනවා. මේ අතර ශංකර් රාවෝ හඹා යන නවාතේ ඔහුගෙන් ඔත්තුවක් ලබා ගන්නවා ඝණ්පත් නම් පුද්ගලයෙක් ගැන. ඔහු කවුද? පොලිසිය දැනටම හොයන ඝණ්පත් සාල්වේද? මේ සියල්ල ගැන හොයන අතරේ කොණ්ඩයාගේ මිනීමැරුම ගැන ඇසින් දුටු සාක්ෂියක් හමුවෙනවා. ඒ කවුද? අද කොටසින් මේ ගැන දැනගන්න. මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ, Manvat.murders.s01e06.dhariya.bua.720p.SONY.WEB-DL.Hin.DD_5.1.H.264-DownnloadHub [308 MB] පිටපතටයි.  මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි. මේක මගේ එකසිය හතළිස් වැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි! Manvat Murders S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

755 downloadsDownload Manvat-Murders-S01E06.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

755 downloadsDownload Subtitles17 KB

2 comments

  1. eranga

    thank you mekata sub dunnata ... anith tikath ikmanata denna

  2. Udara

    Thank you sub ekata