ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ 10 වෙනි කොටසත් අරගෙන. මතක ඇති පහිගිය කොටසෙ අපි දැක්කා කෝල්සන් ඇතුළු මතුපිටට ගිය අපේ නියෝජිතයො ටික ආපහු හිටපු ටයිම් ලයින් එකට යන්න විදිහක් හොයා ගන්නවා. හැබැයි ඉතිං එතනදි මේ අයට පහර දීමකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඩේසිට. ඒ වගේම සිනාරා සහා ඩේසි අතර සටනකින් සිනාරා ජීවිතය…

ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ 10 වෙනි කොටසත් අරගෙන.
මතක ඇති පහිගිය කොටසෙ අපි දැක්කා කෝල්සන් ඇතුළු මතුපිටට ගිය අපේ නියෝජිතයො ටික ආපහු හිටපු ටයිම් ලයින් එකට යන්න විදිහක් හොයා ගන්නවා. හැබැයි ඉතිං එතනදි මේ අයට පහර දීමකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඩේසිට. ඒ වගේම සිනාරා සහා ඩේසි අතර සටනකින් සිනාරා ජීවිතයෙන් සමු ගන්නවා. ඒ වගේම අපි මුල් එපි වල පුංචිවට දැක්ක රොබින් එහෙමත් නැත්නම් සියර් දැන් ගොඩක් වයසට ගිහින් අවසානයෙ මැරෙනවා. කොහොමහරි කෝල්සන් ඇතුළු පිරිස උත්සහ කරන්නෙ ආපහු ලයිට් හවුස් එකට යන්න. ඒ කඩා වැටුණ සෙෆර් එක පාවිච්චි කරලා.
ඔය අල්ල පනල්ලෙ මැක්, යෝ-යෝ, ෆ්ලින්ට් ඇතුළු කට්ටිය ලයිට් හවුස් එකේ පාලනය අතට ගන්නවා. අපි මැරුණයි කියලා හිතන් උන්නු කෙනෙකුත් ආපහු දකින්න ලැබෙනවා. කොහොමහරි මැක් ඇතුළු පිරිස අවසානයෙ ලයිට් හවුස් එකෙහි පාලනය අතට ගන්නවා.
කොහොමහරි ෆිට්ස්-සිමන්ස් දෙන්නගෙ පිස්සු උපදෙස් අනුව සෙෆර් එක ගුවන් ගත කරගෙන ආපහු කෝල්සන් එතුළු පිරිස ආපහු ලයිට් හවුස් එකට එනවා. ඔහොම තමයි පසුගිය ඉවර වුණේ.
අද කොටස ගැන වැඩි යමක් කියන්නෙ නැ ඒත් පොඩි දෙයක් කිව්වොත්, අද කිහිප දෙනෙක්ගෙම අවසානය සිද්ධවෙනවා වගේම වැදගත් කෙනෙක්ගෙ අවසානය සිද්දවෙන්න ආසන්න බව දැනගන්න ලැබෙනවා.
තව වැදගත් දෙයක් තියෙනවා, ඒ තමයි අද ඉදන් Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ මැදි විරාම එහෙමත් නැත්නම් මිඩ් සීසන් බ්‍රේක් එක. ඉතිං ආපහු අපි Marvels.Agents.of.S.H.I.E.L.D වික්‍රමයන් තුළින් හම්බවෙන්නෙ මාර්තු මාසෙ 2 දා. එහෙනම් මම ගිහින් එන්නම්.
#Hail Marvel.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
6,983 downloadsDownload 201802040731baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
48 comments
Shalika Ashan
Lushan Tharinda
Subata thanks bro...
Ada ude idan meka denakan balagena hitiye...Sudheera Kasun
Thanks sahooo...!
danumadu
thankz bro..thawa aluth fantasy series diyan bro.....jaya wewa
Amalka Himeshan
Thanks ban sub ekata
SSanjeewa
Android walin dan sub download wenne nane.. download wena sub eka dan unzip karanna ba.. pls help.
කෞශල්‍ය දුෂ්‍යාන්
අැයි බං උං බ්‍රේක් එකක් ගන්නේ? හෙන වදේනේ එතකොට.දැං ඉතිං මාර්තු වෙනකං හිටපංකො.සබට බොහොම තුති ලොක්කා.සදා ජය.පුලුවංනං විස්තර ටිකක් හොයලා මංසලට ලිපියක් දාපංකෝ මචෝ නිවාඩු පාඩුවෙ.
Udara Damith Dissanayaka
හෙන වඩේ උනාට මේ විදිහට තමයි හොද
නැත්තම් ලංකාවේ ඉන්දියාවේ වගේ සතියේ දවස් 5හ ක් අවුරුදු ගානක් එක දිගට
කතාව ගෙන ගියාම කිසි ගතියක් නෑ නෙ
akilasachinthana
ela ela.Thanx bro!!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..මචං supergirl,arrow,scorpion සබ් ටිකත් ඉක්මනට ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා! බුදුසරණයි...!
iDinesh
Thanks Machan :)
macrocomlk
Thanks lahiru sub ekata
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකම් හිටියේ.....
shehan weerasinghe
Thank you bro !
BruceLee
ElzzzzzzzzZ BroooooooO........
Sanath Indika
thx brooo
Chamil Mihiran
Sub ekata thanx
nirodha uthpala
Umba nattan api indala hamarai bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Ashan Maduranga
sub ekata thanks sahodaraya jaya wewa baiscope set ekatama
Lolinda
Thx Sahoo
Kasun A.
sabata thuthi lahiru saho.apahu marthu 2 hamba wemu ehenam.jaya!
b.tharindar
Thankz Bro!!!
thilina aklanka kuruwita
Thanks sub ekata
Janith Ramanayaka
thanx saho
Madushan Piyumantha
thanks mate ^^
D.Chamara
sub ekata bohoma sthuthi sahooo
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
prageeth2
thanks saho
Dilshan999
thankx saho
Ajith Priyantha
sub ekata thanks wawa
Dulan Randika
thax
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanula D
හම්මට දැන් ඉතින් ඉදහපන්කෝ සති 2ක්.තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.
hiruni
සබ් එකට ජය ස්තුතී සහෝ
dasunk
Sub eka download karanna bane.error ekak enawa.
hiruni
Thankzzzz bro
Udara Damith Dissanayaka
කොල්සන් මැරුනොත් කතාව වැඩක්
නෑ
මේ සීසන් එහ්කෙන් මේක ඉවර කරන එකක් නෑ නෙ
එහෙම උනොත් ඉදලා වැඩක් නෑThiwanka Mahesh Madusanka
SUPPA SAHO................
Dean
Tnx mcn ❤️❤️
mmadhushankha
thanks bn
gayanmagee
thanks
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...........................
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maxx Dula
11 හදමු නේ කොල්ලෝ
Sajithlakshan
බොහොම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E10] Sinhala Subtitles | මේ අවසානයක ඇරඹුමද..? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Marvels-Agents-of-S.H.I.E.L.D.-1.jpg)



ammo thanks machan