හරි ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ නවවෙනි කොටස තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. වැඩි විස්තරයක් කියන්න වෙලාවක් නම් ඒත් සුපුරුදු විදිහට මම කලින් කොටස ටිකක් මතක් කරලා ඉන්නම්. පසුගිය කොටස ගොඩක් දුරටම අගේ ලයිට් හවුස් එකෙන් පිට තමයි සිද්ද වුනේ. මොකද අපේ ශීල්ඩ් නියෝජිතයො ටික පෘථිවිය මතුපිටට පැනගන්න නිසා. මේ සහ…

හරි ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ නවවෙනි කොටස තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. වැඩි විස්තරයක් කියන්න වෙලාවක් නම් ඒත් සුපුරුදු විදිහට මම කලින් කොටස ටිකක් මතක් කරලා ඉන්නම්.
පසුගිය කොටස ගොඩක් දුරටම අගේ ලයිට් හවුස් එකෙන් පිට තමයි සිද්ද වුනේ. මොකද අපේ ශීල්ඩ් නියෝජිතයො ටික පෘථිවිය මතුපිටට පැනගන්න නිසා. මේ සහා ඊනොක් මේ වෙනකොටත් පෘථිවිය මතු පිටට ඇවිත් ඉවරයි. තනදි තමයි එයාලට සියර්ව හම්බවෙන්නෙ. ඔව් හැමෝම දන්න පුංචි රොබින් දැං ගොඩක් වයසට ගිහින්. ඒ වගේම රොබින්ට අතීතය, වර්තමානය සහා අනාගතය පැහැදිලිව වෙන් කරලා අදුන ගන්න හැකියාවක් නැ. ඒ නිසාම මෙයාගෙන් ලැබෙන තොරතුරු සෑහෙන්න අපහැදිලියි. ඔය දේවල් අතරෙ තමයි අපේ නියෝජිතයො කණ්ඩායමත් එන්නෙ. මේ අය දැනට ඉන්නෙ කඩා වැටුන ශීල්ඩ් යානයක. කතාවෙ පෙන්නපු විදිහට ඒක කඩා වැටිලා තියෙන්නෙත් මේ ඇතුලු පිරිසත් එක්කමයි. කොහොමත් පහුගිය කොටස මට නම් ඔලුව අවුල් කලා.
ඔය දේවල් අතරෙ තමයි මේට දැනගන්න ලැබෙන්නෙ රොබින්ව උස් මහත් කරලා තියෙන්නෙ එයා කියලා. ඒ වගේම මෙතන අයත් හිතන්නෙ ඩේසි තමයි ලෝකෙ විනාශයට වගකියන්න ඕන කියලා. ඒ නිසාම වොස් ඩේසිව මරන්න උත්සහා කරනවා. හැබැයි එතනදි නම් මිනිහට වැඩ වරදිනවා.
ඒ වගේම තමයි ෆිට්ස් සහා සිමන්ස් මොනොලිත් එක ගැන විස්තර හොයාගන්නවා. ඒක ආපහු ක්‍රියාත්මක කරලා හිටපු ටයිම් ලයින් එකට අපහු යන්න. කොහොම හරි න්තිමට රොබින්ට සමු ගන්න සිද්ද වෙනවා. එතනදි තමයි රොබින් මේට මේ පටලැවිල්ලෙන් බේරෙන විදිහ කනට කොදුරන්නෙ.
අද කොටසෙ සෑහෙන දේවල් ටිකක් වෙන්න තියෙනවා. ඒ මොනවද කියලා ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.
#Hail Marvel.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,945 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D-S05E09.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
39 comments
sanjaya kumara
Cmj
Thanks bro!
shehan weerasinghe
ස්තූතියි සහෝ !
ජයම වෙිවා !sakuncp
thanks..!!
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කෞශල්‍ය දුෂ්‍යාන්
සබට බොහොම තුති.සදා ජය
Sanath Indika
thx broo
lahiru sadaruvan
meka enna ennama patta wenawa.. thank you aiye ikmanatama sub eka dena ekata... GREAT JOB PUPPY!!!!!!!!!
Lushan Tharinda
Subata thanks bro...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..සුපුරුදු පරිදි ශීල්ඩ් කතාව එන්න එන්නම සුපිරියක් වෙනවා..! ජය වේවා සහෝ..!
Ravindu Rukshan
Thx
Shalika Ashan
thanks bro
indikarock
Thanx macho sub ekata
kuddasanjeewa
patta wede ahhh
Viraj Perera
elaaaazzz
macrocomlk
ela mchan thanks
macrocomlk
ela mchan thanks...!!!
#MadushanKachanukasd92
Thnxxxxx
sachintha
Sub ekata thanks lahiru sahooo...
Elamaa....Maxx Dula
thnkzz
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා....
Lahiru
elama bro
Salinda Wijayabandara
thank you bro...patta wedakk
Dean
Tnx bro
❤️KasunRe
බොහොම ස්තුතියි සහෝ......
lakmal26
Thanks
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ........
Kasun A.
sabata thuthi lahiru saho.jaya!
D.Chamara
bohoma sthuthi sahooo
Udara Damith Dissanayaka
nice
futureomega
thax bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaa
prageeth2
thanks saho
gayanmagee
thanks
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...........................
Sajithlakshan
බොහොම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E09] Sinhala Subtitles | එකා මෙන් එක්ව.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Marvels-Agents-of-S.H.I.E.L.D.-1.jpg)



Thanks sub ekata....digatama denna..