Watch Trailer

Marvels Luke Cage [S02 : E13] Sinhala Subtitles | වේදනාවේ බලය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ලූක් කේජ් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා.. වැල්වටාරම් නැතුව හැරෙමු කතාව දිහාවට.. කලින් සතියෙන් අපිට දැකගන්න පුළුවන් උනේ, තමන් ගෑවුන අපරාධ සේරම වමාරන ශේඩ්ස්ව සහ මරියාගෙන් පළිගන්න උත්සාහ කරනන් බුශ් මාස්ටර්ව.. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ඔහුගේ උත්සහය සාර්ථක උනේ නෑ. කොහොමින් උනත් ඒ අතරත…

ඔන්න එහෙනම් ලූක් කේජ් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා.. වැල්වටාරම් නැතුව හැරෙමු කතාව දිහාවට..

කලින් සතියෙන් අපිට දැකගන්න පුළුවන් උනේ, තමන් ගෑවුන අපරාධ සේරම වමාරන ශේඩ්ස්ව සහ මරියාගෙන් පළිගන්න උත්සාහ කරනන් බුශ් මාස්ටර්ව.. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ඔහුගේ උත්සහය සාර්ථක උනේ නෑ. කොහොමින් උනත් ඒ අතරතුරේ මරියාව අත්තඩංගුවට ගන්න පොළිස් කණ්ඩායම සමත් වෙනවා…

නමුත් ඇය අත්තඩංගුවට ගත්ත පමණින්ම සියල්ල විසඳේවිද..?

මරියාගේ අත්තඩංගුවට පත්වීමත් එක්ක ආයෙම හාලම් වල අපරාධ රැල්ල ටිකින් ටික වැඩිවීමක් විතරයි පේන්න තියෙන්නේ. ඒ අතරතුරේ මරියාගේ නඩු විභාගයත් පැවැත්වෙනවා.. ලූක් මේ අපරාධ නැත්තටම නැති කරලා දාන්න පිළියමක් විදිහට කීපද්නෙක් එක්ක කතා බස් කරලා විසඳුමකට එන්නයි හදන්නේ.. නමුත් ඒකෙන් ඔහුව මොන වගේ තත්ත්වයකට ගෙන යාවිද…

ඒ අතරතුර තමාගේ අම්මගෙන් පළිගන්න චේතනාව ටිල්ඩා ගෙන් ඈත් වෙලා කියලා හිතන්න අමාරුයි. මේ වෛරයේ චේතනාව නිසා ඇය මොනවගේ විදිහකින් තමන්ගේ මේ සිතුවිලි ඉටුකරගන්න ක්‍රියා කරාවිද…

කොහොම නමුත් අවසානයේදී අපි නොහිතන අවසානයක් වෙතට කතාව යොමු වෙනවා කියලා පුංචි ඉඟියක් දෙන්නම්… එහෙනම් අවසාන කොටසත් නරඹන්න ආරාධනා කරන ගමන් සමුගන්නයි මේ සූදානම. ලිඌක් කේජ් කතා මාලාව තෙවෙනි කතා සමය දක්වා නෙට්ෆ්ලික්ස් සමාගමෙන් දීර්ඝ කරලා තියෙන නිසා වෙනස්ම විදිහකට ඊලඟ වතාවේ කතාව දකින්න ලැබේවි කියලා ඉඟියක් දෙන්නත් පුලුවන්. ඒ වගේම කතා මාලාවට උපසිරැසිකරනයෙන් දායක උන චාමර සම්පත් අයියා ඇතුළු හැමෝමවත් මතක් කරන ගමන් සමුගන්නම්.. නැවතත් තවත් උපසිරැසියකින් හමුවෙමු…

ජය වේවා…..!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,399 downloadsDownload Marvels-Luke-Cage-S02-E13.zip33 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1


 

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

3,399 downloadsDownload Subtitles33 KB

16 comments

  1. Ayesh Prashan

    Luke Cage s3 walata sub dunnata godaak sthuthie

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ගොඩාක් ස්තූතියි චාමර සහෝ ඇතුලු උපසිරැසිකරනයෙන් දායක වූ සියලු උපසිරැසිකරුවන්ට..

  3. madhushi1.amarasinghe

    Sinhala upasirasi labaadun oba semata sthuthi. Godaak aasawen balan hitiye... Late unath denan hitiya dei kiyala....Comments adui kiyalawath moda kamata kegahana aya handawtah wetenna epaa.. Oyaala may karana sewaya godak agayanwa...TC

  4. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  5. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  6. Kasun A.

    upasiresiyata thuthi kavinda saho,jaya!

  7. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  8. Kulanjana Maduranga

    subata thanks....

  9. priyan99

    thanks bro sub ekata

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි වේගෙන් සබ් දුන්නනේ...
    දවසට එපි 3ක් 4ක් විතර දුන්න...
    Season 3 එකත් ආවහම මේ වගේ සබ් අරන් එමු.

  11. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියි

  12. ravidu ishan

    sub walata tnx saho...!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Supun M. Hettigoda

    හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

  15. Mahesh ruwan

    thank mchn sub 13tama

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට... season 03 ආවම ඒකටත් සබ් දෙන්න
    ජය වේවා.!