ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න ඔයාල පුන පුනා බලාගෙන ඉඳපු අයන් ෆිස්ට් කතා මාලාවේ, දෙවන කතා සමයේ අටවැනි කතාංගය තමයි මට බාර වුණේ.. කතාව සෑහෙන ආන්දෝලාත්මක විදියට ගලාගෙන යන විදිය කාටත් පේනවනෙ.. ඒ ගැන ඉතිං මහ ලොකුවට ආයෙ ආයෙත් විස්තර කරන්න දෙයක් නෑ.. එහෙනම් ඉතිං පසුගිය කතාංගය පොඩ්ඩක් මතක කරගෙන කාරිය අද කතා…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං ඔන්න ඔයාල පුන පුනා බලාගෙන ඉඳපු අයන් ෆිස්ට් කතා මාලාවේ, දෙවන කතා සමයේ අටවැනි කතාංගය තමයි මට බාර වුණේ.. කතාව සෑහෙන ආන්දෝලාත්මක විදියට ගලාගෙන යන විදිය කාටත් පේනවනෙ.. ඒ ගැන ඉතිං මහ ලොකුවට ආයෙ ආයෙත් විස්තර කරන්න දෙයක් නෑ.. එහෙනම් ඉතිං පසුගිය කතාංගය පොඩ්ඩක් මතක කරගෙන කාරිය අද කතාව ගැන පොඩ්ඩක් බලමු..
පසුගිය කොටසින්…
ඩාවොස් තමන්ගේ වැඩ වලට කොල්ලො ටිකක් හොයාගන්නවා මාෂල් ආර්ට් උගන්නලා ගන්න. ඊට පස්සේ අපේ මිස්ටි අක්කා අර භාජනය ගැන හුගක් තොරතුරු හොයාගන්නවා. ඒ භාජනය වෙන්දේසි කරපු කෙනාකෙන්. එතකොට ජෝයි යනවා වෝකර්ව හම්බුවෙන්න ඒත් හම්බුවෙන්නේ මේරිව. කොලිනුයි ඩැනියි දෙන්නයි මිස්ටියි ආපහු ඩාවොස්ව අල්ලගන්නයි ඩැනීගේ ෆිස්ට් එක ආපහු ගන්නයි සැලසුම් කරනවා. ඒ අතරේ කොලින්ගේ පවුලේ විස්තරත් ටිකක් හොයනවා. හැබැයි කකුල හින්දා ඩැනීට ලේසිවෙන්නේ නම් නෑ. කකුල තියාගෙන ඩැනී පුහුණුවීම් නම් කරනවා.
අද කොටසින්…
හැමෝම දන්නව වගේ මේ වෙනකොට ඩැනීට අයන් ෆිස්ට්හි බලය නැතිවෙලානෙ තියෙන්නෙ. ඒ වගෙම කොලීන් ඔහුට උදව් කරනව බලය නැතුව කොහොමද සටනක් දිනන්නෙ කියල උගන්වන්න. ඒකට පරීක්ෂණ කීපයක් තියනව. අද දවසෙ යන්නෙ ඩැනීට මුහුණ දෙන්න තියෙන අවසාන සහ තීරණාත්මක පරීක්ෂණය.. ඒක තමයි “සිතීම සහ තෝරාගැනීම..” ඒ පරීක්ෂණය වෙන්නෙ කොහොමද කියල මම මෙතන විස්තර කරන්නෙ නෑ.. ඒක ඔයාලම බලන්න.. ඔන්න ඔය අතරෙ ඩාවෝස් ඉන්නෙ අමුතුම පිස්සුවකින්.. නගරය පවිත්‍ර කරනව කියල මිනිස්සු මරනව. ඩාවෝස් අද දවසෙ යනව මිසිස් යෑන්ග් ඉන්න තැනට. එතනදි මොකක් වෙන්න ඇත්ද?
කොහොමනමුත් මේ හැම කේස් එකක් අතරෙම ජෝයි අමුතු සෙල්ලමක් පටන් ගන්නව.. ඇය ඩාවෝස් ලඟට ගිහින් ඔහුගෙ හිත දිනාගන්නව. ඒ කරල එයා වෝඩ්ගෙන් උදව්වක් ඉල්ලනව.. ඒකත් ජෝයිගෙ සෙල්ලමේ කොටසක්.. ඩාවෝස් එක්ක යාළුවෙලා ජෝයි මොකක් කරන්නද මේ සූදානම් වෙන්නෙ.. ඒක ඩැනීට සහ කොලීන්ට බලපාන්නෙ කොහොමද? කොහොමහරි ජෝයිගෙ මේ සෙල්ලම සෘජුවම ඩාවෝස් සහ ඩැනී දෙන්නමට බලපානව කියල නම් පැහැදිලිවම කියන්න ඕනෙ.. මේ හැම අප්‍රභංශෙකටම උත්තර ඔන්න අද කතාංගය තුළ අන්තර්ගතයි.. ඔන්න අයන් ෆිස්ට්හි මගේ රාජකාරිය මෙතෙකින් නිමාවට පත් වෙනව.. නමවෙනි කොටස අරගෙන ඉතාම ඉක්මනින් අචින්ත සහෝදරයා ඒවි.. එහෙනම් මම ගිහින් එන්නම්..
ජය වේවා..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,787 downloadsDownload Iron-Fist-S02-E08.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
37 comments
dsdkavishka
lakmal16304
Ela
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChathura_sam
Thank u bro..jaya!!
s.s.m
tz sub ekata....
Ayesh Prashan
Thank You
darshana100
thanks saho budusaranai
madusanka
thanks bro jayen jaya wewa ****
chathura21630
tnx
dush135
ela
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kanchana
Thanx saho
sasala
thanks malli
Kasun A.
upasiresiyata thuthi udayanga saho,jaya!
priyan99
thanks bro sub ekata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ජය වේවා.Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Kulanjana Maduranga
subata thanks...
suranuwan
thank you...
Ishan Madusha
බොහොම ස්තූතියි
kelumchathuranga
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්....Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියිබොහොම ස්තූතියි බොහොම ස්තූතියිDave
Thanx broh
Lakshan
Thanks Bro.
Sherlock holmes
Elama thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilesh De Silva
බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා
vishwanathmadhushanka
Thanks machn
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...
Ara N Madhu
Thanks alot may sub ekata....
anushkawebnet
thank u for sub, bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
sasi1111
Tnx machan.
Pramukmili
Thanxxxxx bro.............
Sandun
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thenks bro, suppa