කොහොමද යාලුවනේ, මෙන්න මම ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. අද සිව්වැනි කොටස 🙂 මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා. MASK GIRL (වෙස්මු…

කොහොමද යාලුවනේ, මෙන්න මම ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. අද සිව්වැනි කොටස 🙂
මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.
MASK GIRL (වෙස්මුහුණු දැරිය)
2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.
E04 – Kim Chun-ae
Mo-mi සහ Chun-ae අතර මිත්‍රත්වය කෙතරම් ගැඹුරුද යත් එක් අයෙක් අනෙකා වෙනුවෙන් තම ජීවිතය කැප කළ අතර Mo-mi පහසුවෙන් පලා යාමට හැකි වූ විට එසේ පලා නොගොස් තමාගේ ජීවිතයේ එකම මිතුරිය වූ Chun-ae වෙනුවෙන් ඉදිරිපත් වෙයි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,050 downloadsDownload Mask-Girl-S01E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
5 comments
Buddhika Lakmal
Sung Jin-Woo
Thanks for the sub
Anonymous
Thanks jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mask Girl [S01 : E04] Sinhala Subtitles | කිම් චුන් ඒ… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Mask-Girl-2023-S01-K-Drama.jpg)



♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥