අවසාන කොටස ආරම්භ වෙන්නේ Kyung-ja නැවත නිවසට පැමිණීම මෙන්ම Mi-mo ඇය එනතුරු බලා සිටීමෙන්. මේ අතර, Mo-mi හුදකලා සිරකඳවුරේ සිටින අතර තම දියණියට උපකාර කිරීම සඳහා පිටතට යවන ලෙස අයදිනවා. රෝගයකින් මැරෙන්න යන තමන්ගෙ දරුවා බේරගන්න සැත්කම කරන්න අවශ්‍ය නිසා Eun-suk, පලි ගැනීමක් නිසා මරන්න හදන තමන්ගෙ දරුවව බේරග…

අවසාන කොටස ආරම්භ වෙන්නේ Kyung-ja නැවත නිවසට පැමිණීම මෙන්ම Mi-mo ඇය එනතුරු බලා සිටීමෙන්. මේ අතර, Mo-mi හුදකලා සිරකඳවුරේ සිටින අතර තම දියණියට උපකාර කිරීම සඳහා පිටතට යවන ලෙස අයදිනවා. රෝගයකින් මැරෙන්න යන තමන්ගෙ දරුවා බේරගන්න සැත්කම කරන්න අවශ්‍ය නිසා Eun-suk, පලි ගැනීමක් නිසා මරන්න හදන තමන්ගෙ දරුවව බේරගන්න මහන්සි වෙන Mo-mi ව රවට්ටනවා. කොහොම වුනත් අවසානයේ Mo-mi සහ Mi-mo එකම රාමුවක දකින්න පුලුවන් වෙනවා.
සෑම දෙයකම අලංකාරයක් ඇත, නමුත් සෑම කෙනෙකුටම එය නොපෙනේ.
කොන්ෆියුසියස්
සියලුම කුඩා ගැහැණු ළමයින්ට ඔවුන් ලස්සන නැතත්, ඔවුන් ලස්සන බව පැවසිය යුතුය.
මැරිලින් මොන්රෝ
එහෙනම් ආයෙත් අලුත් කතාවකින් හමුවෙනකල් හැමෝම ලස්සනට හිනා වෙලා ඉන්න ඕනේ…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,140 downloadsDownload Mask-Girl-S01-E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
Buddhika Lakmal
Sung Jin-Woo
ගොඩක් ස්තූතියි මේ සීරිස් එකට සබ් දීපු එකට.
Anonymous
Thanks jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Dhanushka
මේකේ අන්තිම ටික තියෙන්නේ ඉංග්‍රීසි වලින්, පුලුවන්නම් හදලා දාන්න. ස්තූතී
Hiran Ganepalla
ගැටලුව නිරාකරණය කලා. දැනුම් දුන්නට ස්තූතියි.
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mask Girl [S01 : E07] Sinhala Subtitles | මෝ මී හා මී මෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Mask-Girl-2023-S01-K-Drama.jpg)


♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥