ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම.තුන්වෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2022 අවුරුද්දේ විකාශනය වෙච්ච The First Responders කියන කොරියන් ටීවී සීරියස් එක❤. 소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේර…

ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම.තුන්වෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2022 අවුරුද්දේ විකාශනය වෙච්ච The First Responders කියන කොරියන් ටීවී සීරියස් එක❤.
소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය මේ සීරීස් එකේ එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. දෙවෙනි සීසන් එක මේ දවස්වල SBS එකේ ongoing විකාශනය වෙනවා. පළවෙනි සීසන් එක MyDramalist එකේ 8.6/10 ක අගයක්ද, IMDB එකේ 8/10 ක අගයකුත් ගන්න සමත් වුණා.ඉතින් සීරියස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
Drama,Action,Thriller,Fantasy ගනයට වැටෙන මේ සීරියස් එකේ නිශ්පාදනය Park Sang Jin ,තිර රචනය Min Ji Eun, අධ්‍යක්ෂණය Shin Kyung Soo කරල තියෙනවා .2022 නොවැම්බර් 12 මේ සීරියස් එක විකාශනය ආරම්භ වෙලා දෙසැම්බර් 30 දක්වා SBS හරහා විකාශනය වුණා .මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The First Responders සීරීස් එකට පුළුවන් වුණා. එපි 12කින් සමන්විත මේ සීරියස් එක අනිවාරෙන් කමමැලි නැතුව කුතුහල යෙන් බලන්න පුලුවන්.

Cast – රංගන දායකත්වය
• Kim Rae Won – ජින් හෝ ගේ
• Gong Seung Yeon- සොන්ග් සොල්
• Son Ho Jun- බොන්ග් දෝ ජින්

-පළමු කථාංගයෙන්-
මුලින්ම පටන් ගන්නේ කිඩ්නැප් කරපු ගෑනු ලමයෙක්ව ගිනි නිවන බටයොයි පොලීසියයි එකතු වෙලා බේරගන්න සීන් එකකින්.මේකට මේ කට්ටිය හෙනට මහන්සි වෙනවා. ඒවගේම හැම එපි එකකම මේ වගේ දෙගොල්ලොම එකතු වෙලා මිනිස්සුන්ව බේරගන්නවා.ඒවගේම හැම එපියකටම code එකකුත් තියෙනවා.ඉතින් ඒ ගෑනු ලමයව මේගොල්ලොන්ට බේරගන්න පුළුවන් වෙයි ද ?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ සීරියස් එක බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..❤
කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ.සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!දෙවෙනි කොටසින් හමුවෙමු…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,675 downloadsDownload The-First-Responders-S01E01.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙහානි කෞශල්‍යා
Subtitles
- #Editor's Pick
- #Ho-jun Gong
- #Kim Rae-won Son
- #MaxxA
- #Offbeat
- #Seung-yeon
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The First Responders S01 Sinhala Sub
- #The First Responders S01 Sinhala Subtitles
- #The First Responders Season 1 Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ජෙහානි කෞශල්‍යා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Kanishka Perera
Nayana Buddhika
J.kaushalya
Thank you for all thoughts❤
Nayana Buddhika
බලන්න ගන්නවා එහෙනම් අක්කේ, ඊළග එපිසෝඩ් වලටත් ඉක්මනට සබ් ඕනේ❤️
Sung Jin-Woo
Thank you soo much
Buddhika Lakmal
කොරියන් ඒවට මේ වගේ සබ් දෙන එකටනං වටිනවා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Nishi
Thank you soo much ❤❤
Balanna asawen htya kathawak.. Digatama sub karanna dr.. Season 2 ekatathBimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි මේ වගේ වටින කොරියන් සීරිස් එකකට උපසිරැසිය ගේනවට. ජයවේවා!
Adeesha
Thanks you subtitles walata digatama karagena yamu ♥️
Udari
සුපිරි සිස් ... KEEP GOING ... Thank U for the subtitle...❤
Perera
Mekata sub nathuwa idiye.Thank you so much...❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you ️
Thanuj Koralage
උපසිරසියට ස්තූතියි ❤
Thanuj Koralage
ස්තූතියි ❤
Thanuj Koralage
උපසිරසියට ස්තූතියි ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ❤️
එසේ මෙසේ එකකට නෙවේ මේ පාර සබ් ගෙනත් තියෙන්නේ, මේ අවුරුද්දේ ආපු සුපිරිම සීරීස් එකක්