Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අද තෙවන කොටස ගෙන එනවා. දෙවෙනි කොටසෙදි මහ ඇමති මධුරි යදව් සිය සැමියා මුන්නා මැරූ පළිය ගන්න නැවතත් ගුඩ්ඩු පණ්ඩිත් ඝාතනය කරන්න පොලිසියට අනුබද්ධ ඝාතක කණ්ඩායමක සහය ගන්නවා. එන්කවුන්ටර් කියල කවුරුත් හඳුන් වන දෙපාර්ශ්වයක් අතර සටනකදි මිය ගියා කියල හැඟෙන විදුහටයි මේ ප…
Mirzapur S03 Sinhala Subtitles
ආයුබෝවන්,
අද තෙවන කොටස ගෙන එනවා. දෙවෙනි කොටසෙදි මහ ඇමති මධුරි යදව් සිය සැමියා මුන්නා මැරූ පළිය ගන්න නැවතත් ගුඩ්ඩු පණ්ඩිත් ඝාතනය කරන්න පොලිසියට අනුබද්ධ ඝාතක කණ්ඩායමක සහය ගන්නවා. එන්කවුන්ටර් කියල කවුරුත් හඳුන් වන දෙපාර්ශ්වයක් අතර සටනකදි මිය ගියා කියල හැඟෙන විදුහටයි මේ පාරත් ඝාතනයට උත්සාහය දරන්නෙ.ඒත් මේ අවස්ථාවෙදිත් ඉන් ගැලවෙන්න ගුඩ්ඩුට හැකියාවක් ලැබෙනවා ගොලුගෙ උදව්වෙන්. ඒ විතරක් නෙමෙයි ඒ අවස්ථාව තමාගේ වාසියට හරව ගන්නත් ඔහුට හැකි වෙනවා. ඒ ගැටුමේදී මිය යන වාල්මිකී නැමැති පොලිස් ඝාතකයාගේ පිස්තෝලයෙන් ඔහු සහභාගී වූ කායවර්ධන තරඟාවලියේ අනිත් ආරාධිත අමුත්තා ඝාතනය කිරීමෙන්.ඒ අනුව මේ ඝාතන තැත මහ ඇමතිනිය ප්‍රමූඛ රජයට පාරා වලල්ලක් සේ කැරකෙනවා. රජයට විශාල විරෝධයක් නැගෙද්දී ගුඩ්ඩු තව දුරටත් බලය තහවුරු කර ගන්නවා.
තුන්වෙනි කොටස බලමු මොකද වෙන්නෙ කියලා
නරඹන්නකො එහෙනම්. ආයිබෝවන්!
Mirzapur S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,316 downloadsDownload Mirzapur-S03-E03-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mirzapur S03 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2024
- #Aasif Khan
- #Abhishek Banerjee
- #Ali Fazal
- #Alka Amin
- #Amit Sial
- #Anangsha Biswas
- #Anil George
- #Anjumm Shharma
- #Arjun Kaware
- #Ayaz Khan
- #B Shantanu
- #BANDULA K
- #Bramhaswaroop Mishra
- #Danish Merchant
- #Divyendu Sharma
- #Editor's Pick
- #Harpreet Bindra
- #Harshita Gaur
- #Isha Talwar
- #Jeetu Shastri
- #Kiara Sadh
- #Kulbhushan Kharbanda
- #Kundan Kumar
- #Lilliput
- #Manu Rishi Chadha
- #MaxxA
- #Meghna Malik
- #Mirzapur
- #Mirzapur S03 Sinhala Subtitles
- #Mirzapur Season 03
- #Mirzapur Season 03 Sinhala Subtitles
- #Must Watch
- #Neha Sargam
- #Nitara Bhambhani
- #Nitin Mahesh Joshi
- #Pankaj Tripathi
- #Pramod Pathak
- #Prashansa Sharma
- #Prashant Kumar
- #Priyanshu Painyuli
- #Priyasha Bhardwaj
- #Purushottam Basutkar
- #Rasika Dugal
- #Rohit Tiwari
- #Shahnawaz Pradhan
- #Shaji Chaudhary
- #Sheeba Chaddha
- #Shernavaz Jijina
- #Shriya Pilgaonkar
- #Shweta Tripathi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #Vijay Varma
- #Vikrant Massey
- #Virendrapratap Giri
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Achi
Sahan Gayantha
thanks wewa saho sub ekata
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌