Watch Trailer

Mirzapur [S03 : E04] Sinhala Subtitles | ගණුදෙනුව [සිංහල උපසිරසි] (18+)

Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අද හතර වෙනි කොටස බලමු අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ. මිර්සාපූර් සිංහසනයට දෙකොන් සටනක්. ගුඩ්ඩු හා ශරද් අතර. ප්‍රදේශයේ සියළු ඩොන්ලා දිනා ගන්න දෙදෙනා උත්සාහ කරනවා. දසේරා උත්සවය වෙනකල් ඔවුන්ට ප්‍රචණ්ඩකාරී ක්‍රියා වල නිරත වීම මැදිහත් කරුවන් විසින් තහනම් කරල…

Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්,

අද හතර වෙනි කොටස බලමු

අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ. මිර්සාපූර් සිංහසනයට දෙකොන් සටනක්. ගුඩ්ඩු හා ශරද් අතර. ප්‍රදේශයේ සියළු ඩොන්ලා දිනා ගන්න දෙදෙනා උත්සාහ කරනවා. දසේරා උත්සවය වෙනකල් ඔවුන්ට ප්‍රචණ්ඩකාරී ක්‍රියා වල නිරත වීම මැදිහත් කරුවන් විසින් තහනම් කරල තිබෙන්නේ. එහෙත් තම තමන්ගෙ ධනය බලය සහ ව්‍යාපාර තහවුරු කර ගාන්න විවිධ කුමන්ත්‍රන දිගින් දිගටම සිදු වෙනවා. මධුරිත් ඒ කොනකින් පැටලිලා ඉන්නෙ. ශරද්ගෙ ලොකුම තුරුම්පුව වන සිංහසනයේ අයිති කරු කාලීන් බයියා තවමත් ඔහුගෙ රැකවරනය යටතේ සුව වෙමින් සිටිනවා ඉතාම රහසිගතව. මේ ආරංචිය පිටට යයිද? එසේ වුවහොත් එය දැඩි කැළඹීමක් ඇති කරාවි.

කතාවට වැදගත් චරිත දෙකක් සිරබත් කනවා. පණ්ඩිත් නීතිඥවරයා සහ අබිං ව්‍යාපාරික ලාලා. ඔවුන් නම් එදිරි වාදියො.පණ්ඩිත් අධිකරණය ඉදිරියේ තම නඩුවට පෙනී සිටිද්දී ඔහුගේ පුත්‍රයා ලාලාගේ ක්ණ්ඩායම සමග නැවතත් සම්බන්ධ කම් ගොඩ නගා ගනියිද?

නරඹන්නකො එහෙනම්. ආයිබෝවන්!

 

Mirzapur S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,989 downloadsDownload Mirzapur-S03-E04-Sinhala-Subtitles.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

3,989 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Sahan Gayantha

    supiri.. thanks a lot Bandula saho sub ekata

  2. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.